(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මහතාද සහභාගී විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රාජිත සේනාරත්න මහතා රජයට එක්වන බවට දේශපාලන ලෝකයේ ඉකුත් දිනවල කසුකුසුවක් පැවැතිණි.
ජාත්‍යන්තර හෙද දිනය සමරමින් ඊයේ (12 )මෙම උත්සව පැවැත්විණි
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වජිරලා රාජිතලා එක වෙිදිකාවක
bamunuarachchi Saturday, 13 May 2023 09:49 AM
රාජිතලා වගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ... රටට වැඩක් කරපු රාජපක්ෂලා එනවාට විරුද්ධ වෙන මිනිස්සු.. මේවගේ කාලකන්නි පන්නා දමන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද රනිල් මහත්තයෝ රාජිතයා රටට රජයට නැතුව බැරි කෙනෙක්ද? පළාතට ගන්න එපා...
චමින්ද Sunday, 14 May 2023 05:08 AM
බමුණෝ, අපි හොඳින්ම පිළියෙල කරපු රසවත් පෝෂණීය ආහාරයක් සතුටින් භුක්ති විඳිනවා. එයින් අපේ සිරුර පෝෂණය වෙනවා. ඒ ආහාරයම ජීර්ණ වෙලා අධෝමාර්ගයෙන් පිටවෙනවා ඉතින් ඔහේ කියන්නේ දැන් දැන් අසූචි වෙච්චි මුලින් අපිට රසවත් වූ අපිට ශක්තිය වූ සිරුරෙන් පිටවූ දේවල් නැවත නැවතත් කන්න කියලද? අතීතයේ තිබුණු ගමරාළ හණමිටිය ගෙනගිය කතාව සොයාගෙන කියවා බලන්න. මට හිතන්නේ එම කතාව හැදුණු ගමරාළ නැවතත් බමුණු ආරච්චි හැටියට ඉපදිලා ඉන්නවා කියලයි...
Bamunuarachchi Monday, 15 May 2023 04:48 AM
චමින්ද ගොන් පාට් දමන්න එපා. ඉස්සෙල්ලා අසූචි ගැන ඉගෙනගනින්... අසූචි වර්ග බොහෝමයක් තිබෙනවා. ගොම කියන්නේ හරකුන්ගේ අසූචි. ඒ අසූචි ඔබලා අතින් ඇනලා ගේ පුරාම ගාගෙන ඉන්නවා නේද? ගොන් පාට් දමන්නේ නැතුව facts ඇතුව කථා කරන්න. 1977න් පසු දේශපාලනයේ ඉන්නේ හොරු. හොරු අතරින් රටට දැනෙන වැඩක් කරපු කෙනා මහින්ද? 1983 සිට 2009 දක්වා යුද්දේ නවතා ගන්න පුළුවන් ජගතෙක් බිහි වුණාද? මහින්ද බලයේ සිටි කාලයේ කරපු වැඩකොටස කළ එක නායකයෙකුගේ නමක් කියන්න... ගොන් පාට් එපා facts වලින් කථා කරන්න...
ලමය Saturday, 13 May 2023 10:42 AM
දැන් මේ රටේ දේශපාලනයේ පැහැදිලිම බෙදීම නිර්මාණය වෙලා ඉවරයි... එක පැත්තක එජාප, සජබ, ශ්‍රීනිප එකට අනිත් පැත්තේ මාලිමාව...
උපාලි Saturday, 13 May 2023 02:45 PM
ඒ ඔබ වගේ අය හිතන හැටි. පිල් දෙකක් නෑ.., මාලිමාවත් ඒ ගොඩේ තමයි. කිසිම රැකියාවක්, ව්‍යාපාරයක් නොකර ඔබ හිතනවාද? ඔවුන්ට වෙන ගොඩක ඉඳලා ඔය විදියේ සුපිරි ජීවිත ගතකරන්න පුළුවන් කියලා...
මාමSaturday, 13 May 2023 03:42 PM
ඔව් මමත් දැක්ක ටිල්වියයි, අනුර කුමාරයි තඩි කෝට් බෑයක් දාගෙන බෙන්ස් කාර් එකක තරු පහේ හෝටලයකට එනවා... ඔයා කියන විදියට සුපිරි ජීවිත ගතකරන්නේ.., කන්නේ හැම් බේකන්.. ඒකත් ගෑරුප්පු හැඳිවලින්... ඒත් මල්ලි මොකද දන්නේ නැහැ මේ මිනිස්සු දහස් ගණනින් ඒ යක්කු පස්සේ යන්නේ...
සමන් Saturday, 13 May 2023 05:25 PM
ඔයා දන්නැති වුණාට රටේ තවම පිස්සන් ඉන්නවනේ අයියා...
Pankumburage Saturday, 13 May 2023 02:30 PM
ඕක පුදුම වෙන්න දෙයක් යෑ... රනිල් විධායක ජනාධිපති කළේ රාජපක්ෂලා...
මහසෙන් Saturday, 13 May 2023 02:41 PM
කෝ අර ලංකාවේ විනය පමණක් තකා වැඩ කරන පක්ෂයේ විනය ක්‍රියාමාර්ග. ෆවුසිව දොට්ට දැම්මා වගේ... දත් දොස්තරවත් එළියට දාන්න පුළුවන්නේ. මේ දෙවැනි පාරටනේ පක්ෂයේ මතයට පිටින් ගියේ. විනය ක්‍රියාමාර්ග තාම රෝල් කරනවා ඇති.
බමුණු Saturday, 13 May 2023 03:12 PM
රෝල් කරලා තිබෙන්නේ... ගහන්න තැනක් තමයි හොයන්නේ.
Saman Saturday, 13 May 2023 05:47 PM
bamunuarachchi, what did Rajapakshas do to country? What they did is looted and bankrupted the country, have you have forgotten it? Rajitha is political prostitute, no argument of it. Rajitha accused Vajira in 2015 for Avangard case. So, almost of 225, should be sent home, except very few.