IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වජිරලා රාජිතලා එක වෙිදිකාවක

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මහතාද සහභාගී විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රාජිත සේනාරත්න මහතා රජයට එක්වන බවට දේශපාලන ලෝකයේ ඉකුත් දිනවල කසුකුසුවක් පැවැතිණි.

ජාත්‍යන්තර හෙද දිනය සමරමින් ඊයේ (12 )මෙම උත්සව පැවැත්විණි



අදහස් (11)

වජිරලා රාජිතලා එක වෙිදිකාවක

bamunuarachchi Saturday, 13 May 2023 09:49 AM

රාජිතලා වගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ... රටට වැඩක් කරපු රාජපක්ෂලා එනවාට විරුද්ධ වෙන මිනිස්සු.. මේවගේ කාලකන්නි පන්නා දමන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද රනිල් මහත්තයෝ රාජිතයා රටට රජයට නැතුව බැරි කෙනෙක්ද? පළාතට ගන්න එපා...

:       4       12

චමින්ද Sunday, 14 May 2023 05:08 AM

බමුණෝ, අපි හොඳින්ම පිළියෙල කරපු රසවත් පෝෂණීය ආහාරයක් සතුටින් භුක්ති විඳිනවා. එයින් අපේ සිරුර පෝෂණය වෙනවා. ඒ ආහාරයම ජීර්ණ වෙලා අධෝමාර්ගයෙන් පිටවෙනවා ඉතින් ඔහේ කියන්නේ දැන් දැන් අසූචි වෙච්චි මුලින් අපිට රසවත් වූ අපිට ශක්තිය වූ සිරුරෙන් පිටවූ දේවල් නැවත නැවතත් කන්න කියලද? අතීතයේ තිබුණු ගමරාළ හණමිටිය ගෙනගිය කතාව සොයාගෙන කියවා බලන්න. මට හිතන්නේ එම කතාව හැදුණු ගමරාළ නැවතත් බමුණු ආරච්චි හැටියට ඉපදිලා ඉන්නවා කියලයි...

:       0       0

Bamunuarachchi Monday, 15 May 2023 04:48 AM

චමින්ද ගොන් පාට් දමන්න එපා. ඉස්සෙල්ලා අසූචි ගැන ඉගෙනගනින්... අසූචි වර්ග බොහෝමයක් තිබෙනවා. ගොම කියන්නේ හරකුන්ගේ අසූචි. ඒ අසූචි ඔබලා අතින් ඇනලා ගේ පුරාම ගාගෙන ඉන්නවා නේද? ගොන් පාට් දමන්නේ නැතුව facts ඇතුව කථා කරන්න. 1977න් පසු දේශපාලනයේ ඉන්නේ හොරු. හොරු අතරින් රටට දැනෙන වැඩක් කරපු කෙනා මහින්ද? 1983 සිට 2009 දක්වා යුද්දේ නවතා ගන්න පුළුවන් ජගතෙක් බිහි වුණාද? මහින්ද බලයේ සිටි කාලයේ කරපු වැඩකොටස කළ එක නායකයෙකුගේ නමක් කියන්න... ගොන් පාට් එපා facts වලින් කථා කරන්න...

:       0       1

ලමය Saturday, 13 May 2023 10:42 AM

දැන් මේ රටේ දේශපාලනයේ පැහැදිලිම බෙදීම නිර්මාණය වෙලා ඉවරයි... එක පැත්තක එජාප, සජබ, ශ්‍රීනිප එකට අනිත් පැත්තේ මාලිමාව...

:       7       10

උපාලි Saturday, 13 May 2023 02:45 PM

ඒ ඔබ වගේ අය හිතන හැටි. පිල් දෙකක් නෑ.., මාලිමාවත් ඒ ගොඩේ තමයි. කිසිම රැකියාවක්, ව්‍යාපාරයක් නොකර ඔබ හිතනවාද? ඔවුන්ට වෙන ගොඩක ඉඳලා ඔය විදියේ සුපිරි ජීවිත ගතකරන්න පුළුවන් කියලා...

:       8       11

මාමSaturday, 13 May 2023 03:42 PM

ඔව් මමත් දැක්ක ටිල්වියයි, අනුර කුමාරයි තඩි කෝට් බෑයක් දාගෙන බෙන්ස් කාර් එකක තරු පහේ හෝටලයකට එනවා... ඔයා කියන විදියට සුපිරි ජීවිත ගතකරන්නේ.., කන්නේ හැම් බේකන්.. ඒකත් ගෑරුප්පු හැඳිවලින්... ඒත් මල්ලි මොකද දන්නේ නැහැ මේ මිනිස්සු දහස් ගණනින් ඒ යක්කු පස්සේ යන්නේ...

:       11       6

සමන් Saturday, 13 May 2023 05:25 PM

ඔයා දන්නැති වුණාට රටේ තවම පිස්සන් ඉන්නවනේ අයියා...

:       4       4

Pankumburage Saturday, 13 May 2023 02:30 PM

ඕක පුදුම වෙන්න දෙයක් යෑ... රනිල් විධායක ජනාධිපති කළේ රාජපක්ෂලා...

:       5       10

මහසෙන් Saturday, 13 May 2023 02:41 PM

කෝ අර ලංකාවේ විනය පමණක් තකා වැඩ කරන පක්ෂයේ විනය ක්‍රියාමාර්ග. ෆවුසිව දොට්ට දැම්මා වගේ... දත් දොස්තරවත් එළියට දාන්න පුළුවන්නේ. මේ දෙවැනි පාරටනේ පක්ෂයේ මතයට පිටින් ගියේ. විනය ක්‍රියාමාර්ග තාම රෝල් කරනවා ඇති.

:       1       8

බමුණු Saturday, 13 May 2023 03:12 PM

රෝල් කරලා තිබෙන්නේ... ගහන්න තැනක් තමයි හොයන්නේ.

:       3       7

Saman Saturday, 13 May 2023 05:47 PM

bamunuarachchi, what did Rajapakshas do to country? What they did is looted and bankrupted the country, have you have forgotten it? Rajitha is political prostitute, no argument of it. Rajitha accused Vajira in 2015 for Avangard case. So, almost of 225, should be sent home, except very few.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 969 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 353 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1074 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 109 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 743 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2410 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site