(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට, ගිලන් රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
භාණ්ඩ අනූ හතකට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා
ඩීසල් සහ පෙට්‍රල් වලට බැට් බදු අය කෙරෙන බවද ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැට් බද්දෙන් උද්ධමනය සියයට දෙකකින් වැඩි වේ
Kazi Shajahan Sunday, 10 December 2023 11:59 AM
වැට් එකට වෝට් කරන සිය ගාණක් පාර්ලිමේන්තුවෙන් හොයාගන්න පුළුවන්.
සකල ගුරු Sunday, 10 December 2023 12:53 PM
මෙතෙක් කලක් ඉන්ධන සඳහා අයකළ බද්දට අමතරව වැට් අයකළොත් සියලුම දේවල් මිල ඉහළ යනවා. එහෙම වුණොත් 2% කින් කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් දැනට තියෙනවා මෙන් 20% ක් වත් වැඩිවෙන්න පුළුවන් කියලා හිතෙනවා...
Tharindu Manojpriya Sunday, 10 December 2023 01:44 PM
වැට් බද්ද වැඩි වුණාම... මිනිසුන්ට කලින්ට වඩා වියදම වැඩිවෙනවා. ව්‍යාපාර කරන එකාට කලින් තිබ්බ ලාබය හොයන්න ඕනෑ නිසා එයාට ඕනෑ විදියට බඩුමිල වැඩි කරනවා. වැට් වැඩිකරපු එවුන් ඊටපස්සේ සද්ද නැතුව ඉන්නවා. දෛනික පඩියෙන් ජීවත් වුණු මිනිහාට සල්ලි නැතිවෙනවා. ඒත් කඩවල්වල බඩු නැතිවෙන්නෑ.. උද්දමනය කියන්නේ මිනිසුන්ට සල්ලි තිබුණත් වෙළඳපොලේ බඩු හිඟවීම. එතකොට සියඹලා පිටිය සිද්ද වෙන්නේ උද්දමනය වැඩිවීමක් නෙවෙයි අඩුවීමක්...
සිරිබිරිස් Sunday, 10 December 2023 02:26 PM
ඒ කියන්නේ මුන්නැහේලා 2022 දී රුපියල කඩා වට්ටලා, ඇතිකරපු මේ රටේ මිනිසුන්ට දරාගන්න බැරි අඩික ජීවන වියදම තව 2% කින් වැඩි වෙනවා කියන එකද?