IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා

(ඩී.ජී.සුගතපාල)

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ අධ්‍යාපන පොදු සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ගාල්ල ඕල්කට් මාවත පිහිටි අධ්‍යාපන සේවක සමුපකාර සමිතිය ඉදිරිපිටදි   අද(11) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.

සේවකයින්ගේ වැටුප් අර්බුදයක් හේතුවෙන් දැනට සති දෙකක පමණ කාලයක සිට අධ්‍යාපන සේවක සමුපකාර සංගමය වසා දමා ඇති නිසා තමන්ට ණය ලබා ගැනිමේ කටයුතු නිසි පරිදි කර ගැනිමට නොහැකිවි තිබෙන බව උද්ඝෝෂකයෝ කීහ.

එනිසා මෙම අර්බුදය විසඳිමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

 



අදහස් (0)

වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුණ්‍ය කාලය උදා වෙයි
2025 අප්‍රේල් මස 13 247 0

පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු


පාස්පෝට් සේවාව සීමිත වෙයි
2025 අප්‍රේල් මස 13 616 0

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින ත


ත්‍රස්ත පනත අහෝසියට කමිටුවක්
2025 අප්‍රේල් මස 13 210 0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය.


‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද?
2025 අප්‍රේල් මස 13 1424 0

සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මි


යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 13 996 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
2025 අප්‍රේල් මස 13 1235 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 88 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 232 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 796 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site