(මහේෂ් කිර්තීරත්න)
තමා පාවිච්චි කරන ලද නිල වාහන සහ කාර්යාල උපකරණ නිල වශයෙන් බාර දිමට දින දෙකක් තිස්සේ උත්සහ කළත් එය බාර ගැනීමට නොහැකි බව පරිපාලන නිලධාරි තමන්ට දුරකතනයෙන් දැන්වූ බව ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (30) පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව ලිඛිතව මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දුන් බවත් එම ලිපිවල පිටපත් පළාත් ආණ්ඩුකාර, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් පාලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින්ට දැනුම් දුන් බවයි.
තමන් නීතියට අනුව සෑම විටම කටයුතු කරන බවත් ඒ අනුව මෙම කටයුතු සිදු කරන බවත් ඇතැම් නිලධාරින් එයට ද අවනත නොවී කටයුතු කිරිම පිළිබඳව කනගාටු වන බවද පැවසීය.
මේ පිළිබදව මාතලේ මහ නගර සභාවේ පරිපාලන නිලධාරි ආනන්ද විජේකොන් මහතාගෙන් අප විමසිමේදී කියා සිටියේ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරිමට තමන්ට බලයක් නොමැති බවත් වාහන බාර ගැනීම සදහා රියදුරන් සමග ගොස් අදාළ වාහන බාර ගැනිම පසුව සිදු කරන බවත් මේ පිළිබදව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසන ලෙසත්ය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩ අත්හිටවූ මාතලේ නගරාධිපතිගේ වාහන බාරගන්න බැරි බව කියයි
Bamunuarachchi Monday, 31 August 2020 02:10 AM
ජනාධිපතිතුමනි, මෙන්න මේ නිලධාරින්ට විරුද්ධව කටයුතු කරන්න.