(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සේවයේ නියුතු නායක ගුවන් භට රණසිංහ නම් 28 හැවිරිදි හලාවත පල්ලම පදිංචි අයෙකි.
මෙදින (26)වෙඩි පුහුණුව නිම කිරීමෙන් අනතුරුව,මරණකරු තවත් නිළධාරියෙකු සමග සවස හතරයි තිහට පමන වෙඩි පිටිය නිරීක්ෂණය සදහා ගොස් ඇත.
ඉතිරි බෝම්බ හෝ අවශේෂ පරීක්ෂාවේ දී මෙම පිපුරුම සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.
ගුවන් භටයාගේ සිරුර දැනට කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙඩි පුහුණු පිටියේ පිපිරීමකින් ගුවන් භටයා මරුට
Bunny Preena Wednesday, 27 September 2023 09:09 AM
බොහොම සෝචනීය පුවතක් .ඔහුට නිවන් සුව පතමි