IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහ

(මනෝප්‍රිය ගුණසේකර)

වැඩබලන නීතීපතිවරයා වශයන් ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇත.

නීතීපතිවරයා වශයන් කටයුතු කළ සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වු නීතීපතිධුරය සඳහා මෙලෙස ජ්‍යෙෂඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තාවේ.

සංජය රාජරත්නම් මහතාට තවදුරටත් නීතීපතිධුරයේ කටයුතු කිරීම සඳහා සේවා දිගුවක් දෙන ලෙස ජනාධිපති රනාල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලම් ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවරක්ම ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් සංජය රාජරත්නම් මහතාට විශ්‍රාම යෑමට සිදුවිය.

ඉන් පුරප්පාඩු වු නීතීපතිධුරය සඳහා මෙලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වන අතර පාරින්ද රණසිංහ මහතා එම ධුරයේ ස්ථිර කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලීමක් කරනු ඇති බවටත් වාර්තාවේ.

 



අදහස් (3)

වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහ

විජිත් Sunday, 30 June 2024 08:21 PM

ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ නීතිපති වියයුත්තේ අයේෂා ජිනසේන මහත්මියයි. නිතිපතියේ සිටින ජෙෂ්ඨතම සොලිසිටර් ජෙනාරාල් තුමියව මේ ගොල්ලෝ හිතාමතාම අමතක කරලා , දේශපාලන ගැත්තෙක් ගෙනෙන්නයි සුදානම් වෙන්නේ....මොකද එතුමිය කිසිවෙකුට " නොනැමෙන " , නිතිය නිතිය ලෙසම පිළිපදින, සියලු දෙනාගේ අතිමහත් ගෞරවයට පත්වුණ විශිෂ්ට නීති වේදිනියක් වුන නිසායි. නිසි තැනට නිසි තැනැත්තා හෝ තැනැත්තිය පත්කිරීම සාධාරණව ව්‍යවස්ථා සභාව පත් කලහොත් ඒ අයේෂා ජිනසේන මහත්මියයි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

:       5       29

shantha Monday, 01 July 2024 05:50 AM

මේ මනුස්සයා උදේ හවස රනිල්ගේ බැලමෙහෙවරකම් කරපු කෙනෙක්.හිටපු එකා ගියා ,හොඳ එකෙක් එයි " කියලා අපි ඊයෙත් කතාවුණා. දැන් ඉතින් රනිල්ට,ආණ්ඩුවට ඕන ජරා වැඩක් කරගන්න පුළුවන් කියලා හිතුවට ,මෙයාට තව කපොල්ලකින් පැන්නොත් තමයි ස්ථිර නීතිපති වෙන්නේ.

:       0       5

Perera Monday, 01 July 2024 10:01 AM

මෙතුමා හිටපු අගවිනිසුරුගේ පුතුණුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2120 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1369 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2191 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3103 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site