IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


වැඩි මිලට සහල් විකුණූ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 10 ක දඩයක්

(මහින්ද  නිශ්ශංක )

උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය සදහන් කරයි.

 මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

 



අදහස් (2)

වැඩි මිලට සහල් විකුණූ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 10 ක දඩයක්

නන්දන Friday, 31 January 2025 02:35 PM

ලොකු ජයග්‍රහණයක්. මම වෙළදසැල් හිමියෙක් නම් කරන්නේ වහාම සහල් වෙළෙඳාමෙන් ඉවත් වන එක... පොල් කඩන උපාධි අරගෙන තනතුරුවලට පත් වෙලා මේ ගොල්ලෝ කරන්නේ මේවා තමයි. එහෙම නැතුව කාටවත් පනින්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. උපරිම සිල්ලර මිලක් ලකුණු කෙරුණාට රජයත් රුපියල් 60ක බද්දක් අයකරලා ඒ මිලට සේවක වැටුප්, ප්‍රවාහන, කඩ කුලී, විදුලි බිල්, බැංකු ගාස්තු, ගෙවා සාමාන්‍ය ලාබයක් තබාගෙන සහල් විකිනීමට හැකිදැයි බලන්න. සියළු වියදම් ව්‍යාපාරිකයාගෙන් විකුණුම් මිල පමණක් රජයෙන්. පුදුම රටක් මේක. ඊළඟට කියනවා දත්තයන් නැතිලු. මට පෙනෙන්නේ දත් ඇවිල්ලත් නෑ වගේ තාම බබාලා...

:       5       7

විමලසිරිSaturday, 01 February 2025 06:34 AM

අදහස හරියටම හරි මෙහි තියෙනවා සහල් වලට බද්දක් අයකරනවා කියලා ඒකත් හරි... ඉන් පස්සේ ඔවුන්ගෙන් ආදායම් බදු වගේ බදුත් ගන්නවා (මෙම වැටලීම් කරන අයට අතයටින් ගන්න දේවලුත් වෙළදාම කරන අයට වැරබරක් වෙනවා කියලා දන්නෝ දන්නවා) රජයට ලැබෙන බදුවලින් මේ වැටලීම් කරන අයට වැටුප් හා දීමනා ගෙවනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 60 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’
2025 අප්‍රේල් මස 26 1054 6

’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.


උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි
2025 අප්‍රේල් මස 26 106 1

පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර


සුවසැරියටත් ඇමති බංගලාවක්
2025 අප්‍රේල් මස 26 506 0

සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච


ජීඑස්පී කතාබහට යුරෝපා සංගමයේ කණ්ඩායමක් සඳුදා දිවයිනට
2025 අප්‍රේල් මස 26 125 1

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 391 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site