(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පසුගිය 3 වැනිදා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේදී උතුරු කොරියානු නායකයා මෙලෙස අදහස් දක්වමින් හඬා වැටී ඇත.නමුත් මෙය හුදෙක් නාට්‍යයක් රඟ දැක්වීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේය.
උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම සහ දරුවන්ට හොඳ පූර්ව ළමා විය සංවර්ධනයක් ලබා දීම නායකයා ලෙස තමාගේ යුතුකම බව කිම් ජොන්ග් උන් පැවැසුවේය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි
sumudu Wednesday, 06 December 2023 07:53 AM
“උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා“ . මොන වඳුරු කුණුහරපද බන් මේ.
සලීම් Wednesday, 06 December 2023 09:54 AM
වැඩේ මුස්ලිම් අපට බාර තෙන්න. අපි ජනගහනේ නග්ගලා තෙන්නම්.