IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වැඩිමිලට සීනි විකුණුුවොත් නීතිය ක්‍රියාත්මක කරනන උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

වැඩි මිලට සීනි විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව සීනි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා  පැවැසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම අධිකාරියට වගකීමක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම වැඩි මිලට සීනි අලෙවි අලෙවිකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට වහාම දැනුම් දෙන්නැයි  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය. 



අදහස් (6)

වැඩිමිලට සීනි විකුණුුවොත් නීතිය ක්‍රියාත්මක කරනන උපදෙස්

Sunil Saturday, 23 October 2021 03:28 PM

තවත් ඇමැති කෙනෙක් වැඩේට බැහැලා... ගෑස්වලට, හාල් වලට, කිරිපිටි වලට නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි දැක්කා..

:       0       6

චන්දන Saturday, 23 October 2021 06:12 PM

හාල් මතක් වෙනවා මහත්තයා...!

:       0       5

Nihal Saturday, 23 October 2021 08:36 PM

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය ඉන්නේ වෙළඳ විෂමාචාර නවත්වන්න තමයි. ඒකට අමුතුවෙන් ඉල්ලීම් කරන්න ඕන නෑ.

:       0       0

Perera Sunday, 24 October 2021 01:01 AM

මේ අය දන්නවා ලංකාවේ මිනිස්සු හොඳට රවට්ටන්න පුළුවන් කියලා.

:       0       0

swene Sunday, 24 October 2021 05:32 AM

අනේ ඔයාගේ නිතිය ක්‍රියාත්මක කිරීම. වෙළඳ පොලට ගිහින් ඔක්කොම දඬු කඳේ ගහන්න. කට විතරයි. නරකද IPL විස්තර කතකයෙක් වුනොත් ?

:       0       2

Raveendra Sunday, 24 October 2021 06:38 AM

පුදුම ගොන් කතාවක්නේ මේ කියල තියෙන්නේ. රටක තිබෙන නිතිය ක්‍රියාත්මක කරන්න මොකටද උපදෙස් දෙන්නේ...? අදාළ ආයතනවල වගකීමක් නොවේද එම නීතිවලට අදාළ ක්‍රියාමාර්ග ගැනීම.... මේ නොකියා කියන්නේ නිතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලුවන්ගේ අනුමැතිය අවශ්‍ය බව නොවේද ? මෙයම නොවේද පසුගීය රජය බලයේ සිටින වකවානුවේ අරලියගහ මන්දිරයට රැස්වෙලා අරාජිතයල, පාඨලි, කුමාරයල වැනි අය කලෙත්....

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 258 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 877 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2155 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 649 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1470 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 168 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site