IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලයෙන්

 

(යොහාන් භාසුර)

අස්වැසිම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්වල වයස 70 වැඩි වැඩිහිටියන් හැර සෙසු වැඩිහිටියන්ගේ මාසික වැඩිහිටි දීමනාව තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මෙතෙක් ‘වැඩිහිටි දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ගේ මෙම මස දීමනාව ලබන 20 වැනිදා සිට තැපැල් සහ උප තැපැල් කාර්යාලවලින් ගතහැකි බව ද ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.  



අදහස් (0)

වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලයෙන්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි
2025 පෙබරවාරි මස 19 199 0

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්


හෙරොයින් සමඟ සිසුවියක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 19 826 0

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි
2025 පෙබරවාරි මස 19 4443 4

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ


තැඹිලි 300 පනී
2025 පෙබරවාරි මස 19 428 1

මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.


කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි
2025 පෙබරවාරි මස 19 347 1

2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත


හරක් කටාට උදවු කළ CID සන්දීප මෙරටට ගෙන එයි
2025 පෙබරවාරි මස 19 2183 0

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ග


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 358 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 156 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site