(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්
අගුපිලගේ Friday, 12 November 2021 07:03 PM
මෙහෙම කරන්න මුලින්ම වැටුප් අපේක්ෂා කරන අයගෙන් දායකත්වය ගන්න වෙනවා.. ලොකු වැටුපක් අපේක්ෂා කළවිට ලොකු දායකත්වයක් ගන්න වෙනවා.. ගෙවීම් කරන්න දායකත්වය ගෙන කාලයක් ඉන්න වේවි... වැඩේ නම් නරකම නැහැ.
Nuwan Friday, 12 November 2021 07:45 PM
වැඩිහිටියෝ වෙනකම් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? අද තරුණ අයට ඔහෙලගේ මේ රට සූරාකෑම් නිසා...
Royfedricks Saturday, 13 November 2021 04:59 AM
ඔය ඇත්තමද? එතකොට අර රඹුක්වැල්ලගේ කොල්ලා, විජේදාසගේ කොල්ලා වගේ අයගෙනුත් ගන්නවද? එහෙම නැත්තම් ත්‍රී වීල් කාරයින් වගේ අයගෙන් විතරයිද? එක රටක්.. එක නීතියක් හා..හා!
Royfedricks Saturday, 13 November 2021 05:02 AM
අනේ මේ අපි දන්නවා කාටද ඔය දෙන්න යන්නේ කියලා. ඩේසි ආච්චිට නේද? එයාට මොකටද ඕවා? මැණික් මලු ගෙදරටම ගෙනත් දෙනකොට....
dasa Saturday, 13 November 2021 06:15 AM
පට්ටපල් බොරු... මේවා සිමාවෙන්නේ ලියවිල්ලකට පමණයි...
චන්දිම ෆොන්සේකා Saturday, 13 November 2021 07:44 AM
ඕවා නම් මල්ලි මේ රටේදී නම් කවදාවත් යථාර්තයක් වෙන දේවල් නෙමෙයි. කොහොම බැලුවත් අන්තිමට වෙන්නේ වැඩිහිටියාගේ තියෙන සල්ලි ටිකත් අරගෙන අන්තිමට ඇස්බැන්දුමක් පෙන්නන එක විතරයි. දැක්කනේ අර අග්‍රහාර රක්ෂනේ දෙනවයි කියලා ගහන්න හදපු ගැටේ. ගොවි විශ්‍රාම වැටුප හරි ගියාද? සැමියා මරුණාම බිරිඳට සතයක් වත් නැහැ. ඒ හින්දා පුළුවන් නම් වැඩිහිටි ස්ථිර තැන්පතු ගිණුම් වල පොලිය වැඩි කර ගන්න වැඩ පිළිවෙලක් හදන්න බලන්න ඇමතිතුමෝ.
ජනතාව Saturday, 13 November 2021 03:51 PM
සහතිකයක් දෙන්න පුළුවන්ද? ආණ්ඩු මාරුවුණාම ගෙවපු මුදලත් අතුරුදහන් වෙලා එකතු කරපු අයත් මිසිං වෙන්නේ නෑ කියලා. මෙවැනි අත්දැකීම් විදෙස්ගත ශ්‍රමිකයින්ටත් මේ රටේ දේශපාලන ගැත්තන්ගෙන් සිදුවෙලා තියෙනවා...