(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව සාධාරණත්වය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සිලෝන් ටී කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම ප්‍රසිද්ධ දෙයක් වන නමුත් දැන් ඒ දෙකම කඩා වැටී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කරන නමුත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව කී මන්ත්‍රීවරයා එම ජනතාව රටට ඇවිත් වසර දෙසීයක් පිරෙන අතර සෙසු ජනතාවට තිබෙන ඉඩම් අයිතිය සංස්කෘතික අයිතිය ඔවුන්ට නැතැයි ද ඒවා ලබා දීමෙන් වතු ජනතාව සම්පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නැයි පැවසීය.
වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අරඹමින් මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේය.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොවේ’
Bamunuarachchi Thursday, 10 August 2023 02:14 PM
මේ උන්දලාට ඉඩම් අයිතිය දුන්නොත් රට මැද තවත් දෙමළ රාජ්‍යක් ඇති වෙනවා. වතු දෙමලුත් පැටව් ගහනවා, උන්ගේ ජනගහනයත් 2,4,8 අනුපාතයට වැඩිවෙනවා.
Bamunuarachchi Thursday, 10 August 2023 02:17 PM
මනෝ ගනේෂන් කියන්නෙත් වතු දෙමළ පරපුරේ කෙනෙක්. කව්රුත් තොණ්ඩු මෑන්ල බව අමතක නොකළ යුතුයි.
AJITH Thursday, 10 August 2023 05:37 PM
වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව දශක ගණනාවක් ඔවුන් රැවටූ වතුකරය නියෝජනය කරන්නා වූ දේශපාලකයින් ඉවත්කර අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ ...