IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෘත්තීය සමිති - සෞඛ්‍ය අමාත්‍ය සාකච්ඡා අසාර්ථකයි

(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර අද(2) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මහතා පැවසීය.

ඒ අනුව සෞඛ්‍ය වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ඊයේ(01) උදෑසන 6.30 ට ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිටත් අඛණ්ඩව පැවැත්වෙන අතර මේ හේතුවෙන් දිවයිනපුරා රෝහල් සහ සායන කටයුතු අඩපනවී ජනතාවදැඩි අපහසුතාවයට පත්ව සිටිති.



අදහස් (5)

වෘත්තීය සමිති - සෞඛ්‍ය අමාත්‍ය සාකච්ඡා අසාර්ථකයි

Lalla Friday, 02 February 2024 01:46 PM

ඔයාට මොන දීමනාද?... ගිහිල්ලා චූ බාල්දිය සුද්ධ කරන්න... දොස්තර වෙන්න උසස්පෙළ හොඳටම පාස් වෙන්න ඕනෑ...

:       6       13

අරවින්ද මොනරවිල Friday, 02 February 2024 01:48 PM

පිය උරුමයෙන් තමන්ට දේශපාලනය හිමියි කියලා හිතාගෙන දේශපාලනයට ආව මෝඩ පුත්තුන්ගේ අමන වැඩ නිසා රටේ අර්බුද තව තවත් උඩු දුවන්න උග්‍ර වෙන්න හේතුවෙලා තියෙනවා. මොවුන්ව පලවා හරින තුරු රටට සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ....!

:       7       11

city Friday, 02 February 2024 02:51 PM

දේශපාලකයින්ට බනින්න එපා...

:       5       3

abaran Friday, 02 February 2024 02:21 PM

ඉන්දියාවෙන් ලැබ් ටෙක්නීෂියන්ස් ටිකක් ගෙනත් සේවාව දුවමු. ඒ අතරේදී තව පිරිසක් පුහුණු කරමු. මේ කාලකන්නි ෂයිලොක්ලාට උත්තර දෙන්න ඕනෑ මෙන්න මෙහෙමයි. මේකට තියෙන්නේ ලොකු හීනමානයක්. කොහෝ ගියත් දාඩිය දාගෙන ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන ඉන්නේ... මේක හරියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න TO කෙනෙක් රාජකාරියට එනකොට ටයි දාගෙන එනවා වගේ විහිළුවක්. ප්‍රාදේශීය ලේකම්ට නිල වාහනයක් දුන්නට TO ට හෝ ලිපිකරුවෙකුට නිලවාහන දෙන්නේ නැහැනේ... ඉතින් මොවුන්ට පිස්සුද දොස්තරලාට දෙන 35000 දිමනාවම ඉල්ලන්න.. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඉගෙන ගන්න...

:       2       9

Lelwala Friday, 02 February 2024 04:06 PM

වෛද්‍ය සේවය හැර, නුපුහුණු කම්කරුවන් සහ අනෙක් සැම වෘත්තියක්ම පෞද්ගලිකකරණය කර, රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කළයුතුයි...!

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 141 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 299 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1113 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 215 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 977 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site