(ප්‍රසංග සිල්වා සහ සරත් චින්තක)
සුඛෝපභෝගී වාහනයක් ධාවනය කර මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවා සහ ඔහුගේ පියා ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් ගත කරනු ලැබුවේ බී.එච්.එම්. අබ්දුල්ලා සහ ඔහුගේ පුත්‍රයාය.
කදාන මහබාගේ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් එක් අයකු මියගොස් තවත් පස් දෙනකු තුවල සිදු කළ බව අධිකරණයේදී කියැවිණි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වත්තල මාරක රිය අනතුරේ පිය පුතු රිමාන්ඩ්
Ruhunu Friday, 05 November 2021 02:44 PM
මම හිතුවේ හරක් පැටියෙක් කියලා... බැලුවාම ඌරු පැටියෙක්නේ...
gampila Friday, 05 November 2021 03:04 PM
මේ විදිහට මනුස්සයින්ව ඝාතනය කිරීම සහ අබ්බගාතයින් බිහිකිරීම ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. උපරිම දඬුවම් සහ උපරිම වන්දි මේ අනාථ වුණු මනුස්සයින්ට ලබාදිය යුතුයි.
saman Friday, 05 November 2021 03:10 PM
අයියෝ ... අබ්දුල්ලාහ්...!!!
මෝ Friday, 05 November 2021 03:20 PM
මේ දෙන්නට ඇප හම්බවෙලා ලස්සනට නිදහස් වෙයි. අර ජීවිතේට වන්දියක් වත් නැතිවෙයි. තුවාලකාරයින්ටත් එහෙමයි. සල්ලි ටිකක් විසිකළාම සියල්ලන්ම ගොඩ... හරි නම් දෙන්නටම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දිය යුතුයි...
soma Friday, 05 November 2021 03:30 PM
බාල වයස්කාර දරුවා නොවේ මරුවා...
දර්ශණFriday, 05 November 2021 05:10 PM
උෟරු පැටියෙක්...
saman Friday, 05 November 2021 03:41 PM
අල්ලාහු අක්බර් කියලා සද්දයක් ආවේ නැද්ද කියලා හොයන්න වෙයි...
RaveendraFriday, 05 November 2021 06:05 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් පිළිබඳව අදාළ අංශ තම අවධානය යොමු කළ යුතුයි. අප තරයේ විශ්වාස කරන්නෙමු. අප අදහස් කරන්නේ ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්වීමට නොව... වෙනත් රටවල මෙවන් අනතුරු මගින් මෑත කාලයේ අන්තවාදීන් මිනිසුන් මරාදැමීම මෙවැනිම ආකාරයකට සිදුකර ඇති බව නොරහසකි.
බද්රානිFriday, 05 November 2021 11:01 PM
දිය යටින් ගින්දර ගෙනියන්න හපනෙක් උන, රවීන්ද්‍ර මහත්තය, ලොරියේ "බුදු සරණයි" කියල ගහගෙන හොරෙන් හරක් පටවාගෙන යන්නත් දක්ෂයෙක් වගෙයි පේන්නේ. වෙලාවකට ධර්මේ පිටාර ගලලා කවි සංකල්පනාත් පහල වෙනවා නේද? ඒ උනාට අර මල්ල ඇතුලේ ඉන්න ජාතිවාදී බළල් තඩිය ඉබේටම එලියට පනිනවා නේද? ඒ අනතුරට ජාතිය වැදගත් නැහැ, ඒ නොහික්මුණු කොලුවාට හා ඔහුගේ මව්පියන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
BamunuarachchiSunday, 07 November 2021 05:37 PM
මට රක්ෂණය එපා කියනවකො අඬන්නේ නැතුව. එතොකොට කපන්නේ නැහැ.
BamunuarachchiSunday, 07 November 2021 05:41 PM
රවීන්ද්‍ර, අර කව්දෝ දොඩවන්නේ ජාතියක් ගැන...? මුස්ලිම් කියලා ජාතියක් ඉන්නවද?
SivasekarFriday, 05 November 2021 09:40 PM
මේ ගමන්ම අනෙක් සියලු ජාතීන් මෙයාලගේ වැඩ ගැන බොහොම පරිස්සමෙන් ඉන්න වෙනවා. ලංකාවේ මුස්ලිම් නීතිය ඇතුලේ තියෙන විවාහ නීති වලින් විශාල මානව හිමිකම් කඩවීමක් වෙනවා. අපේ අයගේ ඒ ගැන නොදැනුවත්කම හරිම සෝචනීයයි. ඉක්මනින් එකම නීතියක් නොගෙනාවොත් අනෙත් සියලුම ජාතීන්ට සහ අන්තවාදී නොවන මුස්ලිම් අයටත් බරපතල ලෙස පසුතැවෙන්න වෙනවාමයි.
Lalith M Friday, 05 November 2021 05:17 PM
අල්ලා හූල්ලලා පොල් පලෝ කියලා මේ දෙන්නාව අල්ලාහ් ගාවට සිද්ධිය වූ ස්ථානයේදීම යැව්වා නම් ප්රශ්නය ඉවරකරන්න තිබුණා. දැන් මොන වියදමක්ද? රජයට මේ පව්කාරයින් දෙන්නෙක් හිරේ නඩත්තුවට...
ගමේ එකාලා Friday, 05 November 2021 05:57 PM
සල්ලි විසිකරලා හරි බේරෙයි. කලිනුත් සමහර දේශපාලුවන්ගේ පුත්තු, බීලා අනතුරු කරපු සමහර නලු බට්ටන්, ගායකයින් බේරිලා ගිය හැටි රටම දන්නවා...
ana Friday, 05 November 2021 09:09 PM
තම දරුවන්ට වයසට නොගැලපෙන දේ කිරීමට දී නීති කඩන දෙමාපියන් ඉතා බහුලයි. මෙම සිද්ධියවත් පාඩමකට ගන්නේ නැහැ. ගම්බද පාරක යන අයෙකුට බාල වයස්කාර රියදුරන් විනාඩියකට දෙතුන් දෙනෙකු හමුවෙනවා....
හෙට්ටිආරච්චි Friday, 05 November 2021 09:13 PM
මෙවැනි දෙයක් සිදුවූ පළමු වතාව මෙය නොවේ. නමුත් දෙවන, තුන්වන වරත් සිදුවන තෙක් නීතියේ වෙනසක් සිදු නොවේ. වාහනය බාල වයස් කරුට ලබා දුන් අයගේ බල පත්‍රය ජීවිතාන්තය දක්වා අහිමි කළ යුතුයි.. වින්දිතයින්ට විශාල වන්දියක් (blood money) ලබා දිය යුතුය. මෙය අත්වැරදීමකින් නොව හිතා මතාම කළ මනුෂ්‍ය ඝාතනයන් බැවිනි..
chandima Saturday, 06 November 2021 01:00 AM
දැනට තාත්තයි පුතයි අත්අඩංගුවට ගත්තට තව සතියකින් දෙකකින් වාහනේ අත්අඩංගුවට අරන් ඒ දෙන්නව ගෙදර යවයි.