IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘

(ආරියරත්න රණබාහු)

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදි අද පැවසීය.

පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් පාලනය  අසරණ තත්වයකට ඇද දමා ඇතැයි ද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්කම සපුරා ගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවල නිදහස ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින.

 



අදහස් (6)

‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘

මහසෙන් Thursday, 16 May 2024 05:53 PM

මහින්ද සරණ නොගිය මහින්ද පරමාදර්ශී චරිතයක් ලෙස නොසැලකූ මේ වගේ තවත් අයෙක් සිටී නම් අටපට්ටමට කියන්න හොඳේ...

:       1       3

Lalla Thursday, 16 May 2024 06:06 PM

හතරවරං දේශපාලන අනාථ භාවයට පත්ව ඇත. නැවත වරක් මහින්ද සරණං ගච්ඡාමී කියන්න උත්සාහ කරනවා වගේ... ඇඟේ රෙද්දක් තියෙනවා කියලා හිතාගෙන ඇති නේද?

:       0       1

Bamunuarachchi Friday, 17 May 2024 04:09 AM

ඔබ ඒ ගැන කලබල වෙන්න එපා. එයාට අසරණ වෙන්න දෙයක් නැහැ...!

:       0       0

Lakmali Friday, 17 May 2024 07:05 AM

තමන්ගෙ නිළ කාලය අවසන් වුනාම නම්බුපිටින් ගිහිල්ලා විශ්‍රාම සුවයන් හිටියා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනේ බල තන්හාව නිසා ඔහු පරමාදර්ශී කෙනෙක් කියන්න කොහොමවත්ම බැහැ මිත්‍රයෙක් හැටියට නම් මහින්ද කියන්නෙ අපාය සහාය මිත්‍රයෙක් කියන්න පුළුවන් අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම අශාවක් කියලා තියෙන ගීතය මතක් වෙනවා කොහොම හරි මහින්දට සිදුවූදේ රාජ්‍ය සේවයේ නිළධාරින්ට වුනා නම් ඒක දඩුවමක් කියන්න පුළුවන් හරිනම් තනතුර පහල වැටුනු කෙනෙකුට විශ්‍රාම ගෙවීමේදී අන්තිමට දැරූ තනතුර සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන ඊළඟට ඩලස් කියන නාමයෝජනා අවලංගු කිරීමක් වෙනවා නම් ඒක ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් කියන්න පුළුවන් එහෙම කලොත් ඒකට දායක වෙන සියලු දෙනාගෙන්ම එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න ඕන

:       1       5

kassapa Friday, 17 May 2024 07:07 AM

ඔහේ මුඛයෙනුයි අධෝමුඛයෙනුයි දෙකෙන්ම කතාකරන , හැමදාම හොඳ ළමය වෙන්න රඟපාන කපටි දේශපලුවෙක් නේ. දැන් මොකද මහින්ද ගැන කිඹුල් කඳුළු පෙරන්නේ? මිනිහ තමයි මේ දේශපාලනයට වැඩිපුරම ත්‍රාඩයෝ ගෙනාවේ . රට නන්නත්තාර කලේ .

:       2       6

ගමේ එකාලා Friday, 17 May 2024 02:42 PM

මහින්දයව බලයට ගේන්ඩ මහින්ද චින්තනය ,1 ,2, ලියලා දීලා තමුන් මුලු මහත් ජනතාවම අසරණ කරන්ඩ දායක වුණා.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 706 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 940 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2044 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4349 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2270 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 849 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site