(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.
සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්
Nihal Friday, 03 September 2021 04:44 PM
හතිය ඇති, තරබාරු දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්න. බලේ තියෙනකොට මොලේ නෑ...
de silva Friday, 03 September 2021 07:07 PM
එහෙම කරන්න එපා.. ෆයිසර් එකෙන් ඩොලර් 5 කොමිස් එක ලැබෙන්නේ නැහැ.. චීන එකම දෙන්න...
Sriland Friday, 03 September 2021 08:48 PM
පාසල් විවෘත කරන්නේ බල්ලන්ටයි, පූසන්ටයි එන්නත් කළාට පස්සෙද? ඔහොම ගියොත් හැමතැනම රෝහල් හදන්න වෙයි..
Binkunndaa Saturday, 04 September 2021 03:32 AM
පයිසර් එන්නත දරුවන්ට ලබා දීම ව්‍යසනයකි. ඔවුන් මැෂින් බවට පත් වනු ඇත.
ගමේ එකාලා Saturday, 04 September 2021 04:27 AM
මුල ඉඳලා සෞඛ්‍ය උපදෙස් අනුව හරියට වැඩ නොකරපු නිසයි වසන්ගතේ රටපුරාවටම පැතිරුනේ ?