වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව දෙසට ගමන් ගමිමින් සිටියි.
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන මරදාන හරහා මේ ආකාරයට කොළඹ කොටුව දෙසට ගමන් කරමින් සිටියි.
ජනමතයට සවන්දී වහා ඉල්ලා අස්වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
(ළහිරු හර්ෂණ)
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය පීඨ ශිෂ්‍ය පා ගමන කොටුව දෙසට
swiss Sunday, 29 May 2022 04:54 PM
නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන දායාදය මෙන්න..! දැනටමත් ලංකාවේ ඉගෙන ගන්නා අසරණ ළමයින්ට උදව්කරන පිටරට සංවිධාන එවන සල්ලි නවත්තන්න හදනවා මේවා දැකලා...!
ROSISunday, 29 May 2022 05:57 PM
මගේ යාලුවෙක් වෛද්‍ය විද්‍යාලයේ දුප්පත් ළමයින්ට ලංකාවේ හිඟව පවතින 3M වෙද නලා 40 ක් එවන්න හදලා.. මේ පෙළපාලි යනඑක දැකලා එවන එක නැවැත්තුවා..!! ඔන්න එක ප්‍රතිඵලයක්..!
කිරි පුතා Sunday, 29 May 2022 05:01 PM
රටට ආදරේ නම් දේශපාලනය නොකර අන්තවාදී ආකල්ප නොදරා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන මුදල් පසුපසම නොදුවා රටටත්, ජනතාවටත් සේවයක් කළ යුතුයි.
යෝගා Sunday, 29 May 2022 06:28 PM
කඳුළු ගෑස් කන්න තියෙන ආසාවක්..!
Saman Sunday, 29 May 2022 06:33 PM
වෛරස් වලට රට වහමු... කාබනික පොහොර දාමු දැන් ජනපති යවමු... මෙයාලා කියන දේ කරමු.
Bamunuarachchi Monday, 30 May 2022 08:14 AM
හරක් මදිවට නරි කිව්වලු... මේ අයට සෙන්ටි ග්‍රේඩ් අංශක 100 ජල ප්‍රහාර දෙන්න...
kasun Monday, 30 May 2022 12:58 PM
රටේ ඉන්න කුහකම පිරිස. වෙන කිසිම ප්‍රශ්නයකට එළි බහින්නේ නැහැ. සයිටම් ප්‍රශ්නෙදීත් වෙන අය උසි ගන්වලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ගිහින් බැරිම තැන එළියට බැස්සා. වෙන මිනිස්සුන්ගේ වැටුප් පරිමාණවලටත් කොක්ක ගහලා එයාලට රට එපාවෙලාවෙන රටවලට ගියාම දැන් මෙයාලටත් රටේ වසන්න බැරිවෙලා. හෙදියන්ගේ උපාධියට, සමසෞඛ්‍ය උපාධියට බාල්දි පෙරළලා. ඔන්න දැන් එළි බැහැලා. දුටුතැන ගහලා පන්නන්න ඕනෑ පිරිසක්..
kasun Monday, 30 May 2022 12:59 PM
ඔයාලගේ ලොකු අය GOMA එකට කියන්න ලක්ෂ ගණන් හොර ඕටී ගන්නේ නැතිව සාධාරණ විදිහට ගන්න කියලා. ඒවත් අහිංසකයින්ගේ බදුමුදල් තමයි.