(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය ඉතා අසාර්ථක වූ අතර වෛද්‍යවරුන් 80%ක් පමණ සේවයට වාර්තා කළ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදය සඳහන් කරයි.
ඉතිහාසයේ පැවැති අසාර්ථකම වෛද්‍ය වැඩවර්ජනය අද පැවැති වැඩවර්ජනය බවද, රෝගීන්ගෙන් පලිගනිමින් ඉල්ලීම් දිනාගත නොහැකි බවද, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය වැඩවර්ජනය අසාර්ථකයි
මුණසිංහ Thursday, 22 August 2019 02:17 PM
බොරු කියන්න එපා. අද දොස්තරලා විතරක් නෙවෙයි., ලෙඩ්ඩු බලන්න එන අයගෙන්ද ඉස්පිරිතාලේ පාලුවට ගිහින් තිබුණේ...
Amila Thursday, 22 August 2019 02:27 PM
අර මානසික රෝගීන්ගේ සංගමේ කීපදෙනෙක් විතරයි වැඩට ගිහින් නැත්තේ... වැඩට ආපු නැති අයව සේවයෙන් නෙරපලා අලුත් අයට පත්වීම් දෙන්න.
KasthuriThursday, 22 August 2019 03:55 PM
අමිල කවද්ද ඔයා මානසික රෝහලෙන් ආවේ?
AmilaThursday, 22 August 2019 05:54 PM
කොච්චර දැගලුවත් ඔච්චර තමයි.
BamunuarachchiFriday, 23 August 2019 06:57 AM
තාම රෝහලේ කොහේ කියලා යන්නද?
chinthakaFriday, 23 August 2019 01:53 AM
අපිත් ඉස්පිරිතාලේ සායනයට ගියා, තනිකරම පාලුවට ගිහින් තිබුනේ, අඩුමගානේ රෝගීන් ලියාපදිංචි කරගන්නවත් කවුරුත් හිටියේ නැහැ, මම කියන්නේ වැඩ වර්ජනය හරියි කියලා නෙමෙයි. නමුත් ඔක්කොම දොස්තරලා වැඩ වර්ජනයට සහභාගී උනා. දොස්තරලගේ ප්‍රශ්නවලට විසදුම් දීලා රෝගීන් මේ අපහසුතාවයෙන් මුදා ගන්නවා වෙනුවට මේ අමිලලා වගේ දේශපාලන ගැත්තෝ මෙහෙම බොරු කිය කියා බලාපොරොත්තු වෙන්නේ මොනවද?
KasthuriFriday, 23 August 2019 02:51 AM
කොච්චර දැගලුවත් රනිල්ට ජනාධිපති තියා ඊලඟ පාර විපක්ශ නායක කමවත් ලබා ගන්න බැරි වෙයි. ඕක අමිලට දැන්ම තේරිලා තියෙන එක හොඳයි.
Egodaha yanno Thursday, 22 August 2019 02:48 PM
ඒක පොහොට්ටුවේ යූනියන් එකක්ද?
ධනාThursday, 22 August 2019 02:59 PM
නෑ ඒක ජේවීපී එකේ
Hafeel Thursday, 22 August 2019 03:36 PM
නැතුව. ඕක පොහොට්ටුවේ යුනියන් එක තමයි. සිංගප්පුරු ගිවිසුමට එරෙහිව මේ වෛද්‍ය සංගමය වැඩ වර්ජනයත් කළා.
Ratne Thursday, 22 August 2019 03:07 PM
වර්ජනයෙන් රෝගීන්ට සිදුවූ අපහසුතාවයට පත්වීම පිළිබඳව කණගාටුයි. කොහොම වුණත් මේ සංසදයේ වෙද මහත්තය බොරු කියන්නේ ඇයි? මේ සංසදයේ සාමාජික සංඛ්‍යාව වැඩිකර ගන්න නම් රටට ඇත්ත ප්‍රකාශ කිරීමට උත්සාහ කළ යුතුයි...
Ranjan Thursday, 22 August 2019 03:52 PM
රාජිතගෙ සංගමයත් රාජිත වගේම තමා. කෙප්ප කෙලින්න හරිම දක්ශයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නෙ බොරුවක් නෙමෙයිනෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය මොකේ යුනියන් එකක් උනත් මම නම් සම්පූර්න සහයෝගය දෙනවා.
කරුණාපාල Thursday, 22 August 2019 07:54 PM
කුණු ගොඩකට කුණු එකතු වෙනවාසේ, අසුචි ගොඩක් අසුචි වලකට වැටෙන්නේ නැතිව මේ වගේ අය වෙන මොනවා කරන්නද? [
Rata PerataFriday, 23 August 2019 06:20 AM
අපේ රටේ මේ වගේ අය ඉන්න බව මතක තිය ගන්න. මේ මනුස්සයාගේ කාට හරි අසනීප උනොත් බෙහෙත් දෙන්නේ කවුද? අනිත් එක මෙතන තියෙන්නේ දොස්තර වරුන්ගේ සංගමයක් නෙමෙයි පොහොට්ටුවට කඩේ යන මාෆියා එකක්.
KamalFriday, 23 August 2019 08:52 AM
රන්ජන් මහත්තයගෙ කතාව හරියට හරි. මොනව කීවත් මේ වර්ජනය ඉතාමත් සාධාරනයි.
රවිඳු Thursday, 22 August 2019 10:08 PM
ලෝකයේ එකම වෛද්‍ය, මිනීමරු මාෆියා සංගමයේ වර්ජනය අසාර්ථක කිරීම ලංකාවේ වෛද්‍යවරු ලැබූ විශාල ජයග්‍රහණයක්... මේ මිනීමරු සංවිධානය අයි.එස්, අල්කයිඩා බෝකොහරාම් වැනි සංවිධානවලට සමාන අසරණ රෝගීන්ව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න අති කෘෘරතම ම්ලේච්ජ සංවිධානයක්...
ලුම්බිණි Friday, 23 August 2019 12:35 AM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ලෙඩුන් ගැන කිසිම අනුකම්පාවක් නැති කණ්ඩායමක්. රෝහල් වල වර්ජන, පුද්ගලික තැන්වල අගේට වැඩ. තමන්ගේ දේශපාලන අරමුණු සඳහා රෝගීන් බිල්ලට දෙන මේ වගේ අය දඬුවම් ලැබිය යුතුයි.
Bamunuarachchi Friday, 23 August 2019 01:23 AM
වැඩවර්ජනයක් වත් එකතුවෙලා කරගන්න බැහැ.
vidya Friday, 23 August 2019 01:47 AM
ජේ ආර් ජයවර්ධන හිටියනම් හොඳ වෙනිවැල් ගැට සහිත කසායක් දෙනවා කියලා වැඩට නොයෙන වෙද්දුන්ට පණිවිඩයක් දෙයි. " තමුන්නාන්සේලාට වැඩ කරන්ඩ බැරිනම් දිගටම ගෙදරට වෙලා නිවාඩුවක් ගත කරන්ඩ "
සෙනෙවි Friday, 23 August 2019 04:08 AM
මෙයා කවුද? ආයුර්වේද වෛද්‍ය වරයෙක්ද ?
aka Friday, 23 August 2019 04:56 AM
ස්ට්‍රයික් කරනවා කිව්වම නිවාඩු දාලා ගෙදර ඉන්නවා කියලද මේ කියන්නේ?
mp Friday, 23 August 2019 06:58 AM
බොරු නොකියා ඉන්න.