IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෛද්‍ය සාෆිට ඇප

(නිමන්ති රණසිංහ)

මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර  සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා  හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය.

මෙම සැකකරුට එරෙහිව  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය ප්‍රකාරව බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාළව වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇප ලබාදිය හැකි වරදක් බවට නීතිපතිවරයා සහ පැමිණිල්ලේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ලබා දෙනු ලැබීය.

එමෙන්ම සෑම ඉරුදිනකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (42)

වෛද්‍ය සාෆිට ඇප

Raveendra Thursday, 25 July 2019 01:56 PM

ලංකා මාතාවට ජය වේවා........

:       87       117

Shaf Thursday, 25 July 2019 02:00 PM

සත්‍ය කවදත් ජය ගනී

:       731       762

BamunuarachchiFriday, 26 July 2019 08:54 AM

මොවුන්ගාව සත්‍යයක් නැත. බොරුව තමයි.

:       138       103

මංගලිකා Thursday, 25 July 2019 02:00 PM

මිනිසෙකුට වද දීමේත් සීමාවක් තිබෙනවා. දොස්තර සාෆි ඔබ නිවැරදි නම් ඔබට ජය

:       1262       828

සෙට්ටි තම්බියා Thursday, 25 July 2019 02:02 PM

මව්වරු 650 දෙනාගෙන් 147ක් පමණයිලු. අනෙත් මව්වරු මීළඟ දරුවා ලැබීමට කාලයක් තිබෙනවාලු. ලජ්ජයි

:       42       96

සමන්ත Thursday, 25 July 2019 02:04 PM

ලංකාවේ ඉන්න අනෙත් දොස්තර වරු සල්ලි අරගෙන කරන වැඩ වලට වඩා දොස්තර සාෆි කරලාද?

:       21       43

ගල්කටස් Thursday, 25 July 2019 02:07 PM

මාස්ටර් ප්ලෑන්

:       3       141

ජිනදාස Thursday, 25 July 2019 02:09 PM

වද භාවයට පත් කලා කියන්නෙ තුවාල සිදු කලා කියන එකද? අනේ අපේ අධිකරණයට ගිය කලක්...

:       239       193

රත්න Thursday, 25 July 2019 02:13 PM

කවුද? නිදහස් කරේ

:       0       0

Kaveen Thursday, 25 July 2019 03:04 PM

ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි

:       32       81

සමීර Thursday, 25 July 2019 03:20 PM

මේ වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වුනා. පෙනෙනා ආකාරයට මේ වෛද්‍යවරයාට ලොකු අසාධාරණයක් වී ඇත්තේ.

:       5416       6131

BamunuarachchiFriday, 26 July 2019 12:38 AM

ඔප්පුකර ගන්න බැරි වුන එහෙත් මහා අපරාද කල අපරාධකාරයින් ලෝකේ ඕනෑතරම් ඉන්නවා, මෙරටෙත් ඉන්නවා. මේ ඉන් එක්කෙනෙක් පමණයි.

:       1520       1489

ranaFriday, 26 July 2019 06:43 AM

ඔව්නේ.. ඔව්නේ... හනේ, කට බොරු කිව්වත් දිව එහෙම නැනේනේ..!

:       23       3

SamanSaturday, 27 July 2019 12:43 AM

එ්කනෙ.. මහින්ද, බැසිල්, ශිරන්ති, නාමල්, යෝෂිත, රනිල්, විමල් වගේ අය තව කොච්චර ඇද්ද?

:       0       183

BamunuarachchiSaturday, 27 July 2019 05:34 AM

1989 සිංහල කොල්ලෝ 60000ක් පමණ මැරුව බව ඔබ දන්නවාද? මැරීමට අනුබල දුන්නේ කවද කියාත් ඔබ දන්නවා ඇතිනේ. තව මොනවද කතා.

:       2       20

AmalFriday, 26 July 2019 06:30 AM

ලංකා අධිකරණයේද ඔප්පු කරන්නේ මහත්තයෝ?

:       0       23

BamunuarachchiSaturday, 27 July 2019 05:37 AM

ඔබ මුසල්මානුවෙක් නොවෙයි නම් ඔබට මොහු ගැන තිබෙන අනුකම්පාව මොකක්ද? ඔබව මරා දමන්න කියලා මොවුන්ගේ ආගමේ මහා පොතේ මොහුට කියා තිබෙන බව දන්නවාද?

:       108       41

Shan Thursday, 25 July 2019 03:39 PM

ශ්‍රී ලංකා රටේ නීතිය. ඉතා හොඳයි

:       84       207

surath Thursday, 25 July 2019 04:20 PM

බඩුයි නඩුයි දෙකම හාමුගේ.

:       711       808

dilan Thursday, 25 July 2019 05:17 PM

රට තිස් අවුරුදු යුද්ධයෙන් බේරගත්ත රණවිරුවෙක් වන, ශ්‍රී ලංකා බුද්ධි නිලධාරී "ශම්මි කුමාරරත්න" නොදුටු අපරාධයක් වෙනුවෙන් දවස් 482 රිමාන්ඩ් භාරයේ හිටියා.

:       590       566

Asanka Thursday, 25 July 2019 05:21 PM

ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු සල්ලි වලට තමන්ගේ ඕනෑම දෙයක් පාවලා දෙයි

:       1021       967

BamunuarachchiFriday, 26 July 2019 12:41 AM

හරියට හරි. මේ පාවාදීමක එක උදාහරණයක්.

:       504       460

nimal Friday, 26 July 2019 12:41 AM

අම්මලා ටික හිරේ යයි .

:       509       513

Hafeel Friday, 26 July 2019 06:17 AM

අනුන්ගේ ලණු කාලා බොරු පැමිණිලි කළා නම්, දඬුවම් විඳින්න වෙනවා.

:       107       370

BamunuarachchiSaturday, 27 July 2019 05:30 AM

තුම්සේ කොහොමද එ්ක දන්නේ...? මුසල්මානුවෝ ටික තනතුරුවලින් අස් වුනේ නැතිනම් බලාගන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා. එ්කටයි සිංහල බෞද්ධයා ඒ ඒ පළාත්වල ලැහැස්ති වුනේ... මට හිතෙනවා ශාෆි හිරේ ඉන්න එක එයාගේ ඇඟට ගුණයි කියලා.

:       85       1

prakaash Friday, 26 July 2019 02:13 AM

ජනතාව දැන්වත් එකතු විය යුතුය.

:       499       607

ලුම්බිණි Friday, 26 July 2019 03:00 AM

අපේ රටේ බොහෝ දෙනෙක් තමන් වැරදිකාරයා කියලා තීරණය කල කෙනාට දඬුවම් නැත්නම් ඒකට අකමැතියි. තමන් නිවැරදිකාරයා කියලා හිතන් උන්න අයට දඬුවම් දුන්නමත් ඒකට අකමැතියි.

:       1234       1312

යාපා Friday, 26 July 2019 04:29 AM

අවසානයේ සහරාන්ලා, සාෆිල, රිශාඩ්ලා, සාලිලා, මුජිබර්, රහුමාන්ලා නිවැරදි කරුවන්ය. අම්මලා, බෝම්බයෙන් මියගිය අහිංසක මිනිසුන් වැරදි කරුවන්ය. යහපාලනය කියන්නේ ඔන්න ඕකටයි...

:       195       93

krisha Friday, 26 July 2019 05:55 AM

අවසානෙට අර අම්මලාට නඩුවකුත් දමාවි අපේ උන්දලා

:       349       307

Nuwan Friday, 26 July 2019 06:32 AM

නඩු තීන්දුව දෙන්නත් කලින් කොහොමද කැරලි මර්ධන පොලිසිය ඒක දන්නේ... ? හතර හිනා...

:       7       1

Asanka Friday, 26 July 2019 06:35 AM

මේ නඩු තීන්දුව නිවැරැදි බවට මෙතන සපථ කරන සද්ගුණවත් මහත්වරු කියන්න බලන්න ඔය උසාවියෙන් වැරැදිකරු කරලා ලංකාවේ හිරේ ගිය දේශපාලකයෝ තිදෙනෙක්ගේ නම්...

:       2       7

bitter truth Friday, 26 July 2019 08:14 AM

උපවාස කරන්න ඉන්න කට්ටිය මේ කොනට එන්න...

:       0       6

BamunuarachchiSaturday, 27 July 2019 05:23 AM

උපවාස කරන්න පමණක් නොව අවසානයේ කැලේ කපන්නත් අපි ලැහැස්තියි. බිටර් කොහොම වුනත් බටර් කරනවා. සිංහලයින්ගේ නිවටකම සුලුජාතිකයින් හොඳට තෙරුම අරගෙන තිබෙනවා. ඒ නිසයි මුසල්මානු ගම් ඇතිවී තිබෙන්නේ. ඒ ගම්වල නැවත සිංහලයින්ට ඉඩමක් ගන්න පුලුවන්ද? වතුර රත් වෙලා උතුරන විට සිංහලයාට දැනේවි. සින්හලයිනි, මේවා හිතපල්ලා

:       104       0

Athula k Friday, 26 July 2019 08:38 AM

කැරලි මර්දන කණ්ඩායම් ගෙන්නලා තිබුනේ ඇප ලැබෙන බව දැන සිටි නිසා... මේ නඩුව වුණත් අවසානයේදී දියවෙලා යයි. අපේ ප්‍රදේශයේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අවුරුදු 50කට ආසන්න කාලයක් ප්‍රතිකාර කරනවා. ඔහු පිට කෙනෙක්. දැන් මෙහෙ දේපල එහෙමත් තියෙනවා. ඔහුට කිසිකෙනෙක් ගරහන්නේ නෑ. දැන් ගමේම කෙනෙක් වගේ... ශාපිට මෙහෙම චෝදනාවක් නිකම්ම එන්න බැහැ.

:       100       101

BamunuarachchiSaturday, 27 July 2019 05:16 AM

ඔන්න ඔබ අහුවෙලා. එ්ක තමයි ක්‍රමය... මුසල්මානුවා සිංහලයින් ඉන්න ගමකට ගියොත් හාමුදුරුකෙනෙකුට වඩා සිංහලයින් අතර හොඳයි. ඊට පස්සේ මුසල්මානු ගොඩ වැඩි වුනාම තමයි ඒ ගොල්ලෝ සෙල්ලම් පෙන්වන්නේ. සිංහල කඩේකුයි, මුස්ලිම් කඩේකුයි තිබුණොත් අපි යන්නේ මුස්ලිම් කඩේට... මොකද නිහතමානීව සලකන නිසා. ඔය මොනවා දුන්නත් මුස්ලිම් මිනිහා සිංහල කඩේකට එනවා ඔබ දැක තිබෙනවාද? ඔවුන් යන්නේ නැත. එය ඔවුන්ට පල්ලියෙන්ම දේශනා කරන දෙයක්.

:       141       0

BamunuarachchiSaturday, 27 July 2019 05:26 AM

දරුවන්ට ආශා කරන, එහෙත් දරුවන් නැති තාත්තා කෙනෙක් මෙයා ගැන බලා ගනීවි කියා මට හිතෙනවා.

:       49       0

Bamunuarachchi Friday, 26 July 2019 08:51 AM

මංගලිකා මොකද මෙයා ගැන විශේෂ කැක්කුමක්? මේකා සිංහල ජාතියටම වද දීලා තිබෙනවා. සිංහල අම්මලා හිතාගෙන සිටියේ තමන්ට පමණයි දරුවෝ නොලැබෙන්නේ කියලා සිද්ධිය එළියට අාවමයි දන්නේ මව්වරුන් දහස් ඉන්නවා කියලා.

:       114       0

maaraya Friday, 26 July 2019 09:04 AM

තීන්දුව කලින් දන්නා නිසානේ මෙහෙම ලොකුවට ආරක්ෂාව දැම්මේ. මෝඩ සිංහලුන්...

:       12       0

Bamunuarachchi Saturday, 27 July 2019 05:09 AM

ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවාද බොල?

:       48       0

prabash Saturday, 27 July 2019 09:13 AM

තව ටික දවසකින් කියයි ඒ අම්මලාම තමන්ගේ පැලෝපිය නාලේ තමන්ම හානි කර ගත්තයි කියලා කියනවා කියලා...

:       97       13

BITTER truth Monday, 29 July 2019 04:20 AM

බමුණුආරච්චි , මගේ මිත්‍රය ඔබ මුස්ලිම් හැම කෙනා ගැනම බලන්නේ එකම කෝණයකින් , මීට වඩා පුළුල් මනසකින් සමාජය දිහා බැලුවොත් සුදුසුයි. වැරදි කරන මිනිස්සු හැම ආගමක සිටිනවා. නමුත් ඒ මිනිසුන් නිසා ආගමක් හෝ ජාතියක් පිට වැරදි පැටවීම සාදාරන නැහැ. අනිත් ආගම් පිලිබඳ මනා අවබෝදයක් ඇතිකරගන්න. එහෙම නැතුව අන්තර් ජාලයේ සහ සමාජ මාද්‍ය වල තිබෙන කොටස් පස්සේ යන්න එපා. ඒවා වල බොහෝ විට මතුකරන්නේ සමාජයක් උසි ගන්වන දේවල්.

:       0       1

BamunuarachchiTuesday, 30 July 2019 02:50 AM

BITTER truth, ඔබගේ ඩිප්ලෝමැටික් අප්රෝච් එක අනර්ඝයි. දැන් මේක ටිකක් පරණයි. අදහස නැවත පලකරන්න. මම පිළිතුරු දෙන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 108 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 260 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 364 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 446 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 510 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 686 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site