IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  උපකුලපති පත්මලාල් එම් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී  අද සවස පැවැත්විණි.

එහිදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්පාරච්ච් රචනා කළ තිවංක කතාව සම්මාන ලැබීය.

එහිදී පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේය

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මරත්න හේරත්ගේ මුනි දළදා, වසරේ විශිෂ්ටතම ගීත සංග්‍රහය කුලරත්න ආරියවංශ රචනා කළ සීතල දිය දෝතක්, වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය මව්බිම පුවත්පතේ අරුණ ප්‍රදීප් කුමාර රචනා කළ ෆයිනල් ආන්සවර්, වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රුවන් බන්දුජීව රචනා කළ ධුමලාවන්‍යාගාරය, වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ රචනා කළ මඟ ඇරුණු දූපත්

මෙම අවස්ථාවට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න , මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සිරාන්ත හීන්කෙන්ද, ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන ආචාර්ය හංසමාලා රිටි ගහපොළ, මහාචාර්ය චිත්‍රා ජයතිලක, මහාචාර්ය ඉන්දියා මාවැල්ල ,ආචාර්ය සුජීවා සෙබස්තියන් පෙරේරා, ආචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි සහ සම්පත් පුෂ්ප කුමාර ගැන මහත්ම  මහත්මීහු සහභාගී වූහ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)

;;;;;;



අදහස් (0)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 46 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 191 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 204 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 823 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 931 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site