IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


විදුලි කප්පාදුව අත්හිටුවයි

(යොහාන් භාසුර)


විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.


නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ අක්‍රීය වී තිබූ ජනන යන්ත්‍ර තුනෙන් ජනන යන්ත්‍රයක් සම්පූර්ණයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම නිසා මෙසේ විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බවද විමලරත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

විදුලි කප්පාදුව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාපයට නව උප සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 488 0

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.


අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 14 334 0

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස


සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්
2025 පෙබරවාරි මස 14 1871 0

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.


කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක්
2025 පෙබරවාරි මස 14 534 0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේ


පුංචි ඡන්ද පනතට උපදේශක සභාවේ අනුමැතිය
2025 පෙබරවාරි මස 14 275 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත


ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 618 0

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 948 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site