IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විදුලි බිලත් වැඩිවෙන ලකුණු

(යොහාන් භාසුර)

විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් වියයුතු බවට යෝජනා කර ඇති බවත් ඉහළ විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ආයතන කළ යුත්තේ සූර්ය පැනල සඳහා කඩිනමින් මාරුවීමෙන් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  



අදහස් (5)

විදුලි බිලත් වැඩිවෙන ලකුණු

යෝගා Sunday, 29 May 2022 11:27 AM

අපේ අයගේ ඇස් ඇරෙන්න පස්ස බිම ඇනෙන්නම ඕනෑ. කළයුතු දේ මෙයමයි..

:       2       7

ගල්පර Sunday, 29 May 2022 02:10 PM

මේ ඇමැති නම් මොන්ටිසෝරි යන ළදරුවෙක්. විදුලිබල ඇමැතිට පත්කරන්න ඕනේ උගත්, තාක්ෂණික දැනුම ඇති කෙනෙක්. මෙය විහිලු කතා කියකියා දැන් කියනවා බිල වැඩි අයට සෝලා පැනල් ගන්න වෙනවාලු. නැත්නම් විදුලිය නැහැලු. මේ ඇමැති විකාර දොඩවනවා. අපිට දැන් පාන් කියාගන්න බැහැ. රට කරන්න බැරි නම් තොලොංචි වෙලා යන එකයි ඇත්තේ. පුළුවන් කෙනෙක් කරයි.

:       2       6

Rexi Sunday, 29 May 2022 02:53 PM

මගේ ඇස්වලට කඳුළු ආවා. අපේ දරුවෝ ළමයි නෙවෙයිද? මේ සියලු දේශපාලුවන්ටම හෙණ ගහන්න ඕනෑ. සියලු නෑ සනුහරේටම..

:       2       6

Prase Sunday, 29 May 2022 03:46 PM

විදුලිබිල වැඩිකරන්න ඉස්සර අධික වැටුප් දීමනා, නිකන් ඉඳලා පඩිගන්න සේවකයෝ ගෙදර යවලා ඉන්න ඕනෑ. ආයතනය බංකොළොත් කියන සේවකයන්ගේ දුර්වල පාලනය..

:       0       1

BT Sunday, 29 May 2022 03:47 PM

සූර්ය බලයෙන් නිවාසවල විදුලිය උත්පාදනය කිරීම වර්ධනය කිරීමට නම්, 90 දශකයේ අග කාලයේ නිවාසවලට CFL විදුලි බුබුළු ලබාදුන් වැඩපිළිවෙල වැනි සහන ක්‍රමයක් අවශ්‍යයි. මක්නිසාද සූර්ය පැනල සවි කිරීම වියදම් අධික කටයුත්තකි. බොහෝවිට ඊට අවශ්‍ය සුදුසු වහලයක් පැවතියද මූලික වියදම දරාගැනීම අපහසුයි. තවද ජනනය කරන විදුලිය තම නිවසේ අවශ්‍යතාවලට භාවිතා කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට තවත් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඊට පිළියමක් ලෙස විදුලිබල මණ්ඩලයේ පද්ධතියට විදුලිය අලෙවි කර, පසුව තම ප්‍රයෝජනයට සකසා ගැනීමේ පරමාර්ථයෙන් සූර්ය පැනල සවිකළ නිවැසියන්ද විදුලි කප්පාදු කරන අවස්ථාවලදී අඳුරේ පීඩා විඳිති. එබැවින් විදේශීය ආයතනයකින් ආධාර ලබාගෙන, සහන මිලට නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සූර්ය පැනල සවිකිරීමට ක්‍රමයක් දියත් කළ යුතුයි. පසුව, මූලික පිරිවැය අයකර ගන්නා තුරු, ඒ-ඒ නිවාසවලින් උත්පාදනය කරන විදුලිය සඳහා මාසිකව යම්කිසි නිත්‍ය ගාස්තුවක් අය කළ හැකිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 353 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1714 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1388 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1341 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 878 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 690 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25586 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site