IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


විදුලි රැහැනෙන් අවසන් ගමන් ගිය ගජිඳා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව වෙම්බුවැව වෙල්යායෙ වල් ඌරන් මැරිම සදහා අටවා තිබු නිති විරෝධි විදුලි රැහැනක පැටලුන සද්ධන්ත ඇතකු  මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය කියයි.

ප්‍රධාන මාර්ගයෙ දිවෙන අධි බලැති 33000 ධාරිතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියට රිඝුව වයර් යොදා ඉන් පසුව අඩි දහසකට ආසන්න දුරකට බයිඩින් කම්බි වෙම්බුවැව වෙල්වාය මැදින් ඇදගෙන ගොස් කුඹුරු යායෙ කෙළවරක වල් ඌරන්ට උගුල් අටවා තිබු බව වනජීවි නිළධාරීහු පවසති.

එසේ වල් ඌරන්ට අටවා තිබු මෙම නීති විරෝධී විදුලි රැහැන හරහා ගමන් කරමින් සිටි සද්ධන්ත ඇතකු පැටලී ඇති බවත් කියයි.

මෙසේ ඌරන්ට අටවා තිබු නීති විරෝධි විදුලි රැහැන ඇතාගෙ සොඩෙහි පැටලි ඇති බවත් ඒ සමගම ඇතා බිම පතිත වී විනාඩි ගනනාවක් දැඩි වේදනාවක් විදමින් මරණයට පත්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

 



අදහස් (5)

විදුලි රැහැනෙන් අවසන් ගමන් ගිය ගජිඳා

Nila Saturday, 02 September 2023 06:54 PM

නීතිය ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්...!

:       4       21

පිටිගල මිලානෝ Saturday, 02 September 2023 06:56 PM

ඕක ඇදපු මිනිහවත් ඕකෙම පටලවන්න….

:       2       19

මැක්ස් Saturday, 02 September 2023 08:30 PM

සිංහල බොදු සංස්කෘතියේ විශිෂ්ඨ සහ අලංකාර ඉසව්වක් වන දළදා පෙරහරට විරුද්ධව කෑ මොර දුන් අරික්කාල් මාක්ස්වාදීන්, ඊනියා සත්ව ප්‍රේමීන්, ලිබරල් යයි කියා ගන්නා උලමුන් මෙවැනි කෲර ඝාතනවලට එරෙහිව කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු...!

:       6       24

Mohomed Sunday, 03 September 2023 09:27 AM

මේ පව් වැඩේ කරපු කාලකණ්ණින්ට හෙණම වැදියන්... පව් අහිංසකයා...!

:       0       3

Su Kannangara Monday, 04 September 2023 05:10 PM

නීතිවිරෝධී විදුලි රැහැන් නම්, නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 828 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1744 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 5 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 673 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4064 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3073 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site