(එම්. කේ. නන්දසේන.)
ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන එක, ස්පීල් ගම්මානයේ කාන්තාවකට නිවසේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි උණුගම්වෙහෙර පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ යමුනා සඳමාලි ජයතිලක නමැති 28 හැවිරිදි දෙදරු මවකි.
නිවෙස් සාලයේ ජනෙල් රෙද්දක් සවිකිරීම සඳහා ඇණයක් සවිකරමින් සිටියදී අවුරුදු දෙකහමාරක වයසැති දරුවා ඇණයක් ගෙන ඒ අසල තිබූ ප්ලග් එකක සිදුරට ඇතුළු කරන අවස්ථාවේදී අට හැවිරිදි දරුවා දැක මවට පවසා ඇත.
මව කෑ ගසමින් ලමයා පසුපසට යවා ඇණය ගැනීමට උත්සාහ දැරීමෙිදී කාන්තාවට විදුලි සැර වැදී වැටී ඇත.පසුව ළමයින්ගේ කෑ ගැසීම මත අසල් වැසියන් එකතුවී ලුණුගම්වෙහෙර රෝහල වෙත රැගෙන ගොස් ඇතැත් මියගොස් සිටි බව පොලීසිය කියයි.මෙම කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවටද අනාවරණය වී ඇත.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි සැරෙන් දෙදරු මව මරුට
kamal Wednesday, 23 October 2024 11:46 AM
නිවන්සුව ලැබේවා
Sameera Wednesday, 23 October 2024 03:16 PM
දරුවන්ගේ දුක්කඳුළු දකින දා.. සුරලොව සිට අතපා... ඒ කඳුලැලි පිසිනා...