IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විදුලියට කෝටි 892ක අකුණක් !

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021)මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා ඇතැයි එහි වාර්තාවක සඳහන් වෙයි .

මණ්ඩලය මෙසේ පාඩු ලබා ඇත්තේ එහි ආදායමට වඩා විකිණුම් මිල ඉහළ යෑම නිසාය .

විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස තුනේ දී ලැබූ ආදායම රුපියල් කෝටි 5900 කි.නමුත් විකුණුම් වියදම රුපියල් කෝටි 6600 ඉක්මවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය .

කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020)මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට49.01කින් අඩු කරගෙන ඇත .

 



අදහස් (7)

විදුලියට කෝටි 892ක අකුණක් !

sene Saturday, 15 May 2021 09:42 AM

"කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020) මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට 49.01කින් අඩු කරගෙන ඇත." මෙය හැමදාම හැමදෙටම කියන දෙයනේ .

:       2       11

කරු Saturday, 15 May 2021 03:01 PM

විදුලිබල මණ්ඩලය පාඩු වෙන්නේ නැත්ද? වැඩකරන හැම කෙනාගේම පවුල් පිටින් හෙම්බිරිස්සාවකදීත් පුද්ගලික රෝහල්වල නැවතිලා ලක්ෂ ගණන් බිල් ගෙවනකොට... සතියේ දවස්වල කරන්න පුළුවන් වැඩ නොකර ඉඳලා නිවාඩු දවස්වල වැඩ කරලා ඩබල් ඕ.ටී. ගන්න කොට...

:       0       12

Sarth Saturday, 15 May 2021 07:17 PM

දූෂිතම ආයතනයක් ලංකාවේ තියෙන...ඉංජිනේරුවාගේ සිට පහළම සේවකයා දක්වාම දූෂිත ආයතනයක් මේක.. ඔක්කොම හොරු...

:       1       10

රාජුන් Sunday, 16 May 2021 03:07 AM

ඇයි අපිට නිකං කරන්ට් දීලද? මේ බරත් අහිංසක මින්ස්සුන්ගෙ කරමත පටවන්නෙ නැතිව.

:       0       0

shalika maduranga Sunday, 16 May 2021 03:53 AM

ඒකනෙ රජයේ සේවකයන් හා දේශපාලනඥයා හැමදාම පොහොසත්...

:       0       0

බිල් බෝයි Sunday, 16 May 2021 04:49 AM

මේ අය නේද හොරෙන්ම පඩි වැඩි කරගත්තෙ?

:       0       0

Rockey Sunday, 16 May 2021 11:08 AM

හැමදාම අච්චරක් පාඩුයි, මෙච්චරක් පාඩුවේ කිය කියා දදා ඉන්නෙ නැතුව.. කොන්ද පන ඇති එකෙක් මූලිකත්වය අරන් කිසිම ගැටලුවක් නොවෙන විදියට ඔතන මැනේජ් කළා නම් හරියට එක රුපියලක්වත් පාඩුවෙන් නෑ.. ඕක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් ... ඔතන ඉන්න හැම එකාම හිතන්නේ තමන්ගේ බොක්ක ගැන විතරයි... ආත්මාර්ථකාමී හොර හැත්තක් ඉන්නේ ඔතන... හැම රාජ්‍ය ආයතනයකම ඔය වගේ පාඩු වෙවී තියෙද්දී රට කවදාවත් දියුණු වෙන්නේ නෑ තමයි.. මාසේ අන්තිමට පඩිය ගන්න බලාගෙන නෙමෙයි සේවයක් විදිහට කරන්න. පඩි කොහොමත් හම්බෙනවා නේ්‍.....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 109 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 127 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 658 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1145 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 638 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1496 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 440 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site