IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විදුලියේත් 1100ක් ලබන වසරේ ගෙදර යති

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී  විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන  විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

ලබන වසරේදී විශ්‍රාම යෑමට නියමිත රාජ්‍ය  සේවකයන් සංඛ්‍යාව 30000 කට ආසන්නය.



අදහස් (5)

විදුලියේත් 1100ක් ලබන වසරේ ගෙදර යති

Lal Thursday, 29 December 2022 07:10 PM

ඒක හොඳයි... ඕටී ගන්නා අය ගෙවල්වලට යැවිය යුතුයි. හොඳ වැඩක්...

:       0       19

BamunuarachchiFriday, 30 December 2022 07:38 AM

හලෝ මේ ගොල්ලෝ පැන්සොන් ගියාම ඔවුන් කල වැඩ කොටස කරන්න ඉන්න හාදයෝ OT ගහනවා.

:       6       1

Bamunuarachchi Friday, 30 December 2022 07:36 AM

පුලුවන්නම් මේ වසරේම් ගෙදර යවන්න.

:       2       7

Senarath Friday, 30 December 2022 09:20 AM

ලොකෙ තියෙන එකම ආයතනය තමන්ගෙ රාජකාරියට "නිවැරදිව මනු කියවිමට " කියල අමතර මුදලක් වටුපට ගෙවන.. මොකද මෙකට රොකට් සයන්ස් ඔනෙද ? ඔය ඉන්න හැත්තෙන් බාගයක්ම ගෙදර යවන්න ඔනෙ. දේශපාලුවන්ගෙ වන්දිබටට්ටකම් කොරපු එඋන් ආයතනවලට පුරවල එඋන්ට ලක්ශ ගනන් වැටුප් සහ OT ගෙවල රට වලපල්ලට යවනව. එකෙ මහ එවුන් විදුලිය වැඩිමිලට පිටින් අරගෙන ඒ්කෙන් කොමිස් ගහනව. සේවයෙ ඉන්න එඋන් කරන්න ඔනෙ රාජකාරි වලිනුත් කොටසක් පෞද්ගලික කොන්ත්‍රාත් කරුවන්ට දීල එවයෙනුත් ගසා කනව. මෙකත් රේගුව වගෙම අන්ත දූශිත ආයතනයක්. එ දූශන නවතන්නෙ නැතිව, ඇමතිය ඩැන් නැවත විදුලි බිල වඩිකොරන්න හදනව.

:       0       7

Gamini Silva Friday, 30 December 2022 03:10 PM

වැඩි අතිරික්ත සේවකයින් ඉවත් කරන්න. කාර්යක්ෂමතාවය වැඩෙන පරිදි කාර්ය මණ්ඩලය සීමාකරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2515 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3146 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2028 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1923 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1382 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 952 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25880 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1846 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site