( තිළිණි ද සිල්වා )
ලබන 30වැනිදා තෙක් රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කළ බව එම අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය මෙම අගුලු දැමීමේ කාලය තුළ දී අමුත්තන් සඳහා වසා තැබෙන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සිද්ධීන් සහ අපනයන ලිපි ලේඛන හා අදාළ සහතික යනාදිය සහතික කිරීම යන කොන්සියුලර් සේවාවන් පමණක්, දැඩි ලෙස කලින් වේලාව වෙන් කර ගැනීමේ පදනම යටතේ පමණක් සපයනු ලබන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මඟින් ද විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සේවා සපයනු ඇත.
වේලාවක් වෙන් කරවා ගැනීම සඳහා 011 2335942, 011 2338812 යන දුරකථන අංක මඟින් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් කොන්සියුලර් කටයුතු අංශය සම්බන්ධ කර ගත හැකි බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවාවන් සීමා කරයි