(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්‍ෂ 30ක් දක්වා ඉහළ නැංවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දෙවන වසරේ සිට ඇපකරය මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ඒජන්සි ආයතන මගින් රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් ආදී වශයෙන් වූ ගෙවීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරන බවත් එවැනි අවස්ථාවලදී එම ගෙවීම් කිරීමට එකී ඒජන්සි ආයතනය කටයුතු නොකරයි නම් ඔහුගේ බැංකු ඇප මුදලින් නීත්‍යානුකූල පරිදි අයකර ගන්නා බවත් එම කාර්යංශය කියයි.
ඒජන්සි ආයතන හරහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් පරිදි කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා සහ ඒ සඳහා සුදුසු මූල්‍යමය ශක්තියකින් යුත් ආයතන ඇති කිරීම සඳහාත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව කියන එම කාර්යංශය ඉදිරියේදී ඒජන්සි ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දැඩිව නියාමනය කිරීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි
Lalla Wednesday, 22 March 2023 09:03 AM
සියලු ව්‍යාපාර ධනපතියන්ට සහ කප්පම්කාරයන්ට පමණද?