(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිම සීමාව ඩොලර් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.
සංක්‍රමණිකයන්, නේවාසිකයන්ට සහ කොටස් වෙළෙඳපොලට බලපාන පරිදි පනවා තිබූ සීමා රැසක් මෙහිදී ලිහිල් කර තිබේ.
එම විදේශ විනිමය සීමා ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි
de silva berlin Tuesday, 25 July 2023 11:39 AM
මේ සංක්රමණිකයින්ගේ දීමනාව යනු කුමක්ද? පිටරටින් ලංකාවට සංක්‍රමණය වන්නෙකුට ඇමෙරිකන් ඩොලර් 50000ක උපරිමයකට යටත්ව දීමනාවක් දෙනවා කියන එකද?
sarath Tuesday, 25 July 2023 11:41 AM
ඩොලර් 30000-50000 අතර දීමනාවක් ගෙවනවා නම් ඕනෙතරම් විදේශිකයෝ ලංකාවට පැමිණේවි. මේ දීමනාව ලබාගන්න යම්කිසි අධ්‍යාපන සුදුසුකම් එහෙම අවශ්‍ය වෙනවද?
de silva berlin Tuesday, 25 July 2023 11:42 AM
ටේල් දැන් පිටරටින් ගෙන්වන්න පුළුවන්ද?
Perera Tuesday, 25 July 2023 01:48 PM
රුපියල තව තව බාල්දු වෙන්නේ ඔය නිසාද ?