IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


විදේශිකයන්ගේ වීසා කාලය දීඝ කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මැයි මස 11 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන වීසා සඳහා ගාස්තුව පමණක් අය කරන බවත් දඩ මුදල් අය නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි

නේවාසික වීසා හිමිකරුවන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 070 7101050 දුරකථනයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු බව ආගමන හා විගමන පාලකවරයා කියයි.

සංචාරක වීසා මත මෙරට රැදී සිටින විදේශිකයන්ට https://eservices.immigration.gov.lk/vs යන වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය ඔස්සේ වීසා අලුත් කර ගත හැකි බවත් ඔවුන් රටින් පිට වන්නේ නම් වීසා ගාස්තු ගුවන්තුටුපළට ද එසේ නැත්තනම් නිරෝධායන ඇදිරිනීති සීමාවන්ට යටත්ව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ වීසා පිටසන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

විදේශිකයන්ගේ වීසා කාලය දීඝ කරයි

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 146 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 506 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 490 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 478 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 709 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 356 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site