IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විදේශිය කරුන්කා දේශිය කළ රේගු අධ්‍යක්ෂට වැඩ වරදි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුන්කා සහිත කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන  සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුන්කා වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා රේගු පරිගණක පද්ධතියට මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කළැයි යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

සහකාර රේගු අධිකාරිවරයා දැනට වැඩ තහනමකට ලක්ව සිටින්නකු බවද හෙතෙම කියා සිටියේය..

රුපියල් මිලියන 300 ක් වූ වටිනා මෙම කරුන්කා 2020 වසරේ ඉන්දියාවට ප්‍රති අපනයනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (4)

විදේශිය කරුන්කා දේශිය කළ රේගු අධ්‍යක්ෂට වැඩ වරදි

Nihal Tuesday, 13 April 2021 03:05 AM

මොවුන් තමයි මුලු රටටම වස කවලා ලෝකෙන් අංක එකේ පිළිකාව වර්ධනය කළේ.. මොවුන්ගේ ගිණුම් පරීක්ෂා කරලා හිරේ දැමිය යුතුයි.

:       0       0

anura Tuesday, 13 April 2021 04:47 AM

මෙවැනි වංචනික අපරාධකාරයින් අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තුති පුද කරනවා. නමුත් විල්පත්තුව විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා අතීතයේ දී මේ වැඩේ ජයටම කළා කියලා ඒ දවස්වල ප්‍රවෘත්තිවල මා දැක තිබෙනවා. ඔහු පිළිබඳවත් සොයා බැලීමක් කරනවා නම් ඉතා අගෙයි.

:       0       0

Raveendra Tuesday, 13 April 2021 01:36 PM

මෙවන්නන්ට, මෙලොවදීම දඩුවම් ලැබේවා..!!! පව් පිටින්ම මකබෑ වේවා...!!! කරුණාකර නම් ගම් මෙන්ම මුහුණු සහිත ඡායාරූපද මහජනතාවගේ දැනගැනුමට පලකරන මෙන් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.

:       0       0

Sanka Tuesday, 13 April 2021 04:56 PM

නියමයි. මේ අය තමයි නියම ඩීල් කාරයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 20 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 16 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 244 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 574 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 2 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 299 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site