(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පත්කරනු ලැබ ඇත.
එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ මහතා ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට හතුරුසිංහ මහතා පත්කර ඇත.
විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අතින් හතුරුසිංහ මහතා සිය පත්වීම් ලිපියඅද (08) ලබාගත්තේය.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිතය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විදේශසේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්
විජිත් Thursday, 08 July 2021 03:19 PM
රටේ මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් උපයන මුදල් වලින් තවත් වයස ආමි කාරයෙක්ට කන්න දෙන්න වෙලා. වලපයයි, ගොඩපයයි තියාගෙන මේ මිනිස්සු කරන මංකොල්ලය ගැන මේ අයට ලැජ්ජා නැතිද..? මේ රට පාලනය කරන්න දක්ෂ සිවිල් නිලධාරින් සිටිනවා. නමුත් ඒ අය දේශපාලුවන් ඉදිරියේ නැමෙන්නේ නැහැ. එ් නිසා ඔවුන්ට හිමි අවස්ථාවන් මේ වගේ මහල්ලන්ට බලෙන්ම වගේ ලබාදීලා දේශකාපාලුවා තමන්ගේ අරමුණු ඉටුකරගනිමින් රට හොරාකමින් සිටිනවා. ඔහොම යන්...
Hitler Thursday, 08 July 2021 04:44 PM
ඔහේ කිව්වට හැට නව ලක්ෂේ ඡන්දෙ දීලා හිට්ලර් කෙනෙක් පත්කර ගත්තේ ඔය වෙනසට කැමති හින්දනේ. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තමයි අනිත් අයට වෙන්නේ... අඩුපාඩු වැරදි කියන අයට යන්න වෙනම සුදු වෑන් දැනටමත් ලෑස්ති කරලා ඇත්තේ...
Lalith m Thursday, 08 July 2021 05:22 PM
පණයන්න ඔන්න මෙන්න වගේ අය මේ වගේ ආයතනවලට ආවාම කිසිම දියුණුවක් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය හා ඉදිරි දැක්මක් එන්නේ නැහැ. ඔවුන් සුඛ විහරණය සඳහා කල් මරනවා විතරයි. මේ ආයතන තරුණ පරපුර සේවය කළ යුතු ස්ථාන...