(අමදෝරු අමරජීව )
ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව සාම්පූර් පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සාම්පූර්, පාඨාලිපුරම්,තෝපූර් පදිංචි කන්දසාමි සුරේෂ් (37) නැමැති එක්දරු පියෙකි. ගවයන් ගාල්කර පාපැදියෙන් නිවසට එමින් සිටියදී අලියා මෙම පහරදීම සිදුකර පාපැදියද පාගා දමා ඇතැයි පොලිසිය කියයි.
‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.
පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ ද
ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ග
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පි
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
වන අලි පහරදීමෙන් අයෙක් මරුට