IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වෑන් රියැදුරු ඇතුළු දෙදෙනකුට බණ්ඩාරගමදී කඩු පොලුවලින් පහරදීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙනෝ  දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයන් දෙදෙනකු අද (28)  දහවල් බණ්ඩාරගම නගර මධ්‍යයේදී  යකඩ පොලුවලින් වෑන් රථයක රියැදුරුට සහ ඊට යාබද අසුනේ සිටි පුද්ගලයකුට  පහරදී  පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

එම පහර දීමෙන් වෑන් රථයේ රියදුරු  අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත. මාර්ග සංඥා නීති නීති වලට අවනතව වෑන් රථ රියදුරු සිය වාහනය පැදවීමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු මෙම   පහර දී ඇතැයි පොලිසිය කියයි.

පලා ගිය පුද්ගලයාගේ ලෙස පහර දෙන අයුරු ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර  තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.

පහර කෑ පුද්ගලයන් බණ්ඩාරගම බමුණුමුල්ල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

වෑන් රියැදුරු ඇතුළු දෙදෙනකුට බණ්ඩාරගමදී කඩු පොලුවලින් පහරදීලා

නිලාන් Thursday, 28 July 2022 07:31 PM

නීතියක් නැති දේශයක්

:       1       45

Sameera Friday, 29 July 2022 02:38 AM

අරගලකරුවන් දන්නේ නැහැ... රට වෙනුවෙන් අරගල කරපු නායකයන් අත්අඩංගුවට ගත නොහැකියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 834 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4435 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5053 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13302 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4609 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 610 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site