IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


වනඅලි කළමණාකරණ රක්ෂිතයේ ගැසට්ටුව ඉල්ලා ගොවි සභාපති මාරාන්තික උපවාසයක


(දිලීප් ජයසේකර)

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරිම දිනෙන් දින ප්‍රමාද කරමින් ගොවි ජනතාව නොමග යැවිමට විරෝධය පළකරමින් දින 50 ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරතව සිටි වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද මහතා අද (07) සවස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මාරාන්තික උපවාසය ආරම්භ කිරිමට පෙර සභාපති වරයා මෙලස පැවසිය.

"හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන බවට පාලකයන් දුන් පොරොන්දුව මේ වෙකම් ඉටු කර නෑ. අපි සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ දින 50 ක් වෙනවා. මේ මොහොත වනතුරුත් පාලකයන් අපිට සීනි බෝල කතා කිය කියා ඉන්නවා මිසක් අපේ ගැටළුවට විසදුම් දුන්නේ නෑ. පාස්කු ප්‍රහාරයත් සමග මේ රටේ කළු ඉරිදාවක් නිර්මාණය වුනා වගේ දකුණෙනුත් කළු ඉරිදාවක් නිර්මාණය කිරිමට ඉඩ තියන්න එපා කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලනවා.

ඒ වගේම කියන්න ඕනේ අපි මෙතන අඛණ්ඩ සත්‍යග්‍රහයේ ඉද්දිත් මේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් මේ වන සතුන්ට ඉන්න තියෙන කැලේ තම හිතවතුන්ට කොටස් කර දෙමින් ඉන්නවා. වායු බලාගරායක් ගහන්න අක්කර 15 ක් වෙන්කරන්න යනවා මේ වන සතුන් ඉන්න භූමියෙන්. මේවගෙන් අපිට පේන්නේ පාලකයන්ට බලයට එන්න ජන්දය දුන්න මේ ජනතාව දිනෙන් දින වලපල්ලට ඇද දැමිමක් වගෙයි.

ඒ නිසා ඉවසුවා හොදටම ඇති. අපි අපේ ඉල්ලීම් දිනා ගැනිම වෙනුවෙන් හා සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් මා අද දෙවන වරටත් මාරාන්තික උපවාසයේ ආරම්භ කරනවා. මෙහිදි යළි කිසිදු අයුරකින් අපි මේ පාලකයන් සමග සාකජ්ජා සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට ඕනේ මේ සදහා විසදුමක් මිසක් සාකච්ජා නෙමෙයි. මගේ ජීවිතේ මෙතනින් අහවර වුනත් මේ සටන ජයගෙන මිසක් මන් මෙ මාරාන්තික උපවාසය නවත්වන්නේ නෑ." යැයි පැවසිය.

මාරාන්තික උපවාසය ආරම්භ කළ අවස්ථාව සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය කිහිප නමක්ද වැඩම කර සිටි අතර එහිදී උන්වහන්සේලා පිරිත් සජ්ජායනය කර පිරිසට ආශිර්වාද කළහ.

 



අදහස් (1)

වනඅලි කළමණාකරණ රක්ෂිතයේ ගැසට්ටුව ඉල්ලා ගොවි සභාපති මාරාන්තික උපවාසයක

විජිත් Sunday, 07 March 2021 01:52 PM

ගොවි මහත්වරුනේ දවස් 5 ක් තිස්සේ ඔබලාව පිඩාවට පත්කරන , තම හෙන්චයියලාට අලින්ගේ ඉඩම් පවරාදෙන ඔය උද්දච්ච දේශපාලුවන්ට මීළඟ ඡන්දයේදී ඔබගේ වටිනා ඡන්දය නොදී ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දොස්තර ෂාෆි නිදොස් කොට නිදහස්
2024 නොවැම්බර් මස 06 7 0

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 6 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 501 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 291 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 8 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 555 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site