IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


’’වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු’’

 

(අංජුල මහික වීරරත්න)

" වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ජීවත් වූ ගාල්ල කපුහෙම්පල නිවසට අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ද නිවස අවට රැස්ව සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා වික්ටර් අයිවන් මහතාගේ ඥාතීන් හමුවී ශෝකය පළ කොට නැවත පිටත්ව යාමට සූදානම් වීමේදී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් කෑමට සහල් නැති බවත් පොල් රුපියල් දෙසිය ගණනට ගොස් ඇති බවත් සඳහන් කළේය.

" අපගේ බලාපොරොත්තුව සර් තමයි" යනුවෙන්ද ප්‍රදේශවාසීහු රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසූහ.

එම පිරිස අමතමින් රනිල්  වික්‍රමසිංහ මහතා " අපි බලමුකෝ මොකද වෙන්නේ" යනුවෙන් සඳහන් කළේය.



අදහස් (24)

’’වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු’’

Chamila Fernando Sunday, 26 January 2025 03:56 PM

දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

:       22       92

රතු හාල් විතරක් කන බයියා Sunday, 26 January 2025 04:24 PM

ඔයාටත් චෝදනා ටිකක් තියනවා නේද? ලෑස්තිවෙලා ඉන්න සීයේ...

:       68       100

සන්ක Monday, 27 January 2025 09:26 AM

මේ ජොලි සීය තමයි රට වලපල්ලට යවල නැත්තට නැති කරල මහ දවල් මහ බැංකුව කඩල රට නන්නත්තාර කරල පස්සෙ පින් ජනාධිපතිවෙලා කෝටි ගනම් පහුගිය චන්දෙට සල්ලි බෙදල, හාල් කිලෝ ගනම් පිනට බෙදල රට අස්ථාවර කරල චන්දෙන් කුජීත වෙන්න පැරදිල ගෙදර ගියා.අන්තිමට මාලිමාවටත් දැන් රට කරගන්න ලොකු අභියෝගයක් වෙලා.ඒ අස්සෙ ඡොලි සීය දැන් බබා ටෝක් දානව.

:       15       20

ගමේ එකාලා Sunday, 26 January 2025 05:12 PM

වෙචිචි දේවල් අපි පහුගිය කාලේ පුරාවටම අත් දුටුවා.2048 වෙන්කම් ඉන්ඩ කිව්වේ රටම බන්කොලොත් වෙනවා දකින්ඩ වෙන්ඩැති .

:       43       88

NILANTHA Monday, 27 January 2025 03:43 AM

කවුද බූරුවො 2048 වෙනකන් ඉන්න කිව්වෙ. එතුමා කිව්වෙ නිදහස ලබා අවුරුදු 100ක් ගතවෙනකොට (2048) රට සංවර්ධනය වෙලා තියෙන්න ඕන කියල .ඔබට මානසික ආබාධයක් සමග ඇස්වල බලවත් දෝෂයක් තියෙනවා. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයක් නොගත්තොත් මුල්ලේරියාවෙ ගියත් වැඩක් වෙන්නෙත් නැහැ

:       15       4

fairoos Sunday, 26 January 2025 05:35 PM

කොහේද ගම? තණකොළ කන අය තාම ඉන්නවා නේ..

:       2       3

Mahajanathawa Sunday, 26 January 2025 05:36 PM

අපි ඔබතුමන්ලා කරපු දේවල් දිහා බලාගෙන සිටියෙමු. නැවත එය සිදුනොවේ...

:       1       5

C.K.Lankaputhra Sunday, 26 January 2025 05:44 PM

කොකා දිය හි⁣⁣ඳෙනකන් බලන් හිටියා වගේ නේද සර්? දක්කාගෙන ආපු හරක් රංචුවක් වෙලාවට උම්බෑ කියන්න කිව්වා නේද?

:       0       3

Chathuri Sunday, 26 January 2025 07:00 PM

පෙන්දයියා රට කෙරුවේ හොරුන් ආරක්ෂා කරමින් ජනතාවට බදු පටවමින් නාකියා දන්නේ නැද්ද? කම්බ හොරු පවුල් පිටින් හොරකම් කරපුවා මෙයාට කව්ද දන්නේ නැහැ. ඉගැන්නුවේ මේ වගේ මෝඩයෝ රට පාලනය කරපු නිසා තමයි හොරුන්ට ගිය රටක් වුණේ... මිනිහාට තමයි මොවුන් කඳුළු ගෑස් ගහගෙන හමුදාව දාගෙන වැඩ පෙන්නුවේ.. මෙයාට දුක කියන්න ආවේ මේයා වගේ හොරු තමයි. සාමාන්‍ය වැසියෝ නම් එන්නේ නැහැ.

:       24       46

මැක්ස් Sunday, 26 January 2025 07:07 PM

මාලිමා හෙංචයියන් මෙහි කොච්චර අකුරු කෙටුවත් වැඩක් නැත. පොදු මහජනතාවට මේ ආණ්ඩුව එපා වී ඇත.

:       74       40

වික්‍රම විදුර Sunday, 26 January 2025 07:26 PM

ඔයාට විඳවන්න තියනවා. ඒවා බලලා අධි පීඩනයට පත් කරපු ජනතාව සැනසිල්ලේ ඉන්නවා...

:       28       46

පිටරටවැසියා Sunday, 26 January 2025 10:40 PM

ගාල්ලේ සභාපති ගවයා, කුලියට කට්ටිය දම්මලා ප්‍රශ්ණ අහන්න...දශක ගණනාවක් තිස්සේ පොල් ඉඩම් කට්ටිකරලා, ඩෝසර් කරපු හැටියට, පොල්ගෙඩියක් දෙසීයට තියෙන එකත් ලොකු දෙයක්....

:       23       45

kamal Monday, 27 January 2025 05:40 AM

ටික දෙනෙක් එන්න ඇති හාල් නෑ , පොල් නෑ කියන්න ගාල්ල කොටාගේ වැඩක්.

:       3       10

Neel Sunday, 26 January 2025 10:41 PM

මැක්ස් ගුලි කාපුවහම ඔහොම දේවල් කියවෙනවා.

:       20       34

සෙනෙවිරත්න Sunday, 26 January 2025 11:34 PM

තමන්ගෙ නායකයින්ගෙන් මල ගෙදරක ආවම හාල් පොල් ඉල්ලන ගවයින් ගාල්ලේ ඉන්නවා කීවාම ගාල්ලේ අපටත් ලැජ්ජයි. හරියට රනිල් ගොඩ ගහලා ගිය පොල්ගොඩ අනුර වැඩි මිලට විකුණනවා වගේ මේ ගවයන් කතා කලේ, පුදුමය කියන්නේ එක චැනල් එකක මම දැක්කේ මේක විතරයි. ⁣රනිල් ආපු කාරණය වත් සඳහන් කළේ නැහැ. ඒ තරමට මඩ පාර දෙන්නයි හදිසිය...

:       0       4

Samantha Monday, 27 January 2025 01:16 AM

ආර්ථිකය රනිල් ගොඩ දමා නැති නිසා ඔහු පොරක් වන්නේ නැත​. හැබැයි චීනයෙන් රනිල් ගෙනා ඩොලර් බිලියන 4.5 ක ආයෝජනය ඩොලර් බිලියන 3.5 කට පාවාදීමෙන් රටේ මෙතෙක් ලැබුණු ඉහළම ආයෝජනය ලෙස ජනතාව අන් දා පොර ටෝක් දුන් මම පොරය​. ගමන ඉක්මන් ය​. ගැලරියේ විසිල් මරැය​. සමන්ත ​

:       0       0

Sandaruwan Rathnayaka Monday, 27 January 2025 06:33 AM

මුන් හිතන් ඉන්නේ හැමදාම මහජන දේපළ මුන්ගේ කියලා.

:       2       8

වික්‍රම විදුර Monday, 27 January 2025 07:20 AM

ජිම් පප්පා ජිම් පප්පා ලිදේ වැටීලා ලිදේ තියෙන කොටු කෑලි.. හාහාහා. හොද වැඩේ නාකියාට.. තව එතරෙ සවාරි ඔනද නාකියෝ... ඒකක් ඉතුරුයි අපායේ සවාරිය.. මේ ලෝකදෙීම යන්න පුලුවන්..

:       3       9

Perera Monday, 27 January 2025 08:29 AM

ඔව් ඔව් බලන් හිටපන් උඹලාවත් ළඟදීම කුදලගෙන ගිහින් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා මහ බැංකුව සුද්ද කරන්න හවුල් වූවන්ට

:       0       6

chinthaka Monday, 27 January 2025 09:26 AM

පිං ගොනා බලාගෙන ඇති , ගෝටට වුන දේ වෙනකල් , ලෑස්තිවෙලා ඉන්න බටලන්දේ කෙරුවාවලුත් ලග එනවා

:       6       13

Lal Silva Monday, 27 January 2025 09:31 AM

හොරු අල්ලන්න ඕන! ඒකෙන් ජනතාවගේ සිත් සමනය වෙනවා(ඉරිසියා සම්බන්ධව)! නමුත් ආර්ථිකය නොහැදුවොත් මිනිස්සු බඩගින්නේ(රනිල් කල කාර්ය)! දැනටමත් සමරහකට තේරිලා, බඩු ගණන් කියන්නේ ඒකයි. තාම හුඟක් හිතන්නේ හොරු ඇල්ලුවාම බඩත් පිරෙයි කියලා! එහෙම නොවන බව තේරෙන්න කලක් යාවි!

:       9       7

Bunny Preena Monday, 27 January 2025 09:45 AM

ඔහොම කියාපු එවුන් කොහොම එවුන් වෙන්න ඕනේ දැයි කාට කාටත් හිතා ගන්න පුළුවන්

:       1       9

අරවින්ද මොනරවිල Monday, 27 January 2025 11:05 AM

බලාගෙන ඉදලා වැඩක් නැහැ වැලිකඩ යන්න සූදානම් වෙන්න මුත්තේ, මහ දවල් සිදුකල මහබැංකු මහ මංකොල්ලයේ ප්‍රධාන වග උත්තරකරු ලෙස.

:       5       10

George Monday, 27 January 2025 12:16 PM

පුළුවන් තරම් රටේ ධනයෙන් රට සවාරි ගියා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 0 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 17 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 50 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 101 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 79 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site