IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වෙනිවැල්ගැට තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

 කලවාන වැද්දගල ප්‍රදේශයේ රක්ෂිතයකින් කපා බලපත්‍ර නොමැතිව  ත්‍රී රෝද රථයකින්  ප්‍රවාහනය කරමින් තිබූ වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අද (23) උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය පැවසීය .
 
 කලවාන පොලීසියේ රාත්‍රි මුර සංචාරක නිලධාරීන් ත්‍රී රෝද රථය ගැන සැක සිතී හඹාගෙන ගොස් කලවාන කලු පාලම ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදී වෙනිවැල්ගැට තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගත් වෙනිවැල්ගැට තොගයේ කිලෝ ග්‍රෑම් 230 ක් පමණ වන බව  පොලීසිය පැවසීය වෙනිවැල්ගැට තොගය රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය පැවසීය .



අදහස් (1)

වෙනිවැල්ගැට තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

SL Sunday, 23 August 2020 05:18 AM

මේවා ගන්නෙ බෙහෙත් වලට කැලේ නැතිව වෙනිවැල් ගෙවල්වල හදන්නෙ නැති එකේ ප්‍රතිපල. ආයුර්වේද දෙපාර්ථමෙන්තුවෙන් වානිජ වගාවක් ලෙස ප්‍රවිධනය කරන්නෙ නැත්තෙ ඇයි? වලල්පට්ටවලටත් උනේ මේ සෙතේ. වල්ලපට්ට විලවුුන් අපනයනය කරන්න පහසුකම් දෙනව වෙනුවට කරන්නෙම නතර කරන්න හදන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 437 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 214 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 704 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 911 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 509 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site