ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. යනු වයිරස රෝග වන අතර, රෝග තුනම එකම පුද්ගලයකුගෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ස්පාඤ්ඤයේ දින පහක සංචාරයක් නිමා කර ආපසු පැමිණි මෙම පුද්ගලයාට දින නවයකට පමණ පසු උණ, උගුරේ අමාරුව, තෙහෙට්ටුව, හිසරදය පැවැති බව වෛද්‍යවරු පවසති.
ඒ අනුව පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරද්දී ඔහු වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. ආසාදිතයකු බව තහවුරු විය. මෙම පුද්ගලයාට මීට පෙර ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදිලා
හසන්ති-මිලානෝ Thursday, 25 August 2022 04:35 PM
පිටිගල මිලානෝ, මොකෝ ආරකෂක උපක්‍රම භාවිතා නොකළේ?
nimal Thursday, 25 August 2022 05:16 PM
මේවනවිටත් ලෝකයේ රටවල්වවලසමලිංගික පුද්ගලයන් අතර, වඳුරු උණ සීග්‍ර පැතිරීම නිසාම ඔවුනට එන්නත් ලබාදෙමින් තිබෙනවා.