(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ සිටි කාර්ය මණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කරයි
විපක්ෂ නායක කාර්යාලය විසබීජහරණය කර සෞඛ්‍ය උපදෙස් මත කඩිනමින් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.
මේ අතර ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වහයි
ප්‍රියන්ත Monday, 24 May 2021 09:35 AM
එන්නත විදින්න බයේ.. එපා කියලා කිව්වට සාමාන්‍ය මිනිස්සුන්ට ලාබෙට වාහනයක් ගන්න නෑ කියලා... මෙයාලා කවදාවත් තීරුබදු රහිත වාහන නම් එපා කියලා තියෙනවද ?
RaveendraMonday, 24 May 2021 11:20 AM
සහතික ඇත්ත මේ ඔක්කොම එක එක කාලකන්නි පාටවලට බෙදිලා කෑමරා ගත්තට මොවුන්ගේ සුඛවිහරණයට ඉතාමත් අඩු මුදලට ලබා දීලා තියෙන කිසිඳු දෙයක් අවශ්‍ය නැහැ කියලා නම් නෑ කිසිඳු දවසක. අඩු තරමින් (ඉතාම සුළු මුදලකට) ඉතාම සහනදායි මුදලට ලබාගන්න අධි පෝෂ්‍යදායි කෑම ටිකවත් එපා කියලා නැහැනේ... එකඳු බූරුවෙක් 225 න්...
Lelwala Monday, 24 May 2021 11:18 AM
මේ ටිකම ඇති රටේ ජනතාවට කොරෝනා වෛරස් බෝ කරන්න.
Sri Lanka Monday, 24 May 2021 03:49 PM
කීයක් හම්බ වුණාද දන්නේ නැහැ කොරෝනා අරමුදලින්?