(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ආපසු හරවන්නට රජය මැදිහත් වනවාද? නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
මෙවැනි ක්‍රියාකාරකම් වලට යොමු නොවන ආකාරයට මහා බැංකු පනතට සංශෝධනයක් ගෙන එනවාදැයි විපක්ෂ නායකවරයා විමසීය.
මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර මේ පිළිබඳව රජයේ ස්ථාවරය දැන ගැනීම සඳහා මේ ප්‍රශ්න යොමු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
මහා බැංකු නිලධාරීන්ට ඉහළ වැටුප් වැඩිකර ගැනීමට ඇති නීති ප්‍රතිපාදන මොනවාද?
එම ප්‍රතිපාදන අනුව නිවැරදිවම මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩිකරගෙන ඇති බවට රජය සහතික කළ හැකිදැයි ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ වෘත්තිකයන් වැටුප් කරන ලෙස ඉල්ලා සිටි නමුත් අද වනවිට යම් සහනයක් හෝ ලබාදීමට හැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බව කී විපක්ෂ නායකවරයා සෙසු රාජ්‍ය සේවකයන්ට ද මහ බැංකුව වැටුප් වැඩි කර ගත් පදනමින්ම වැටුප් වැඩි කර දීමට රජය කටයුතු කරනවාදැයි විමසීය.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විපක්ෂ නායකගෙන් රජයට ප්‍රශ්න පත්තරයක්
Chandra Wednesday, 06 March 2024 12:38 PM
ඉස්සෙල්ලාම හොර සල්ලි අච්චු ගහපු අයව නීතිය ඉදිරියට ගෙනැල්ලා ඉන්න.