IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


‘‘විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"විපක්ෂ නායකතුමා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තේරුම් ගැනීමේ හෝඩියේ පන්තියේ" යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධ දේශපාලන විමර්ශනයකින් තොරව පිපිරවීම කළේ කවුද? පසුපස සිටියේ කවුද ?ආදිය පමණක් බලා ප්‍රමාණවත් වන්නේ නැහැ .ප්‍රහාරය සඳහා බලපෑ දේශපාලන හේතු මොනවාදැයි සොයා බැලිය යුතුයි. සහරාන් කරගෙන ගියේ ලංකාවම ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ වෑයමක්. එය දීර්ඝ කාර්යභාරයක්. එම දිග වැඩෙි පසෙක තබා ඔහු පුපුරුවා මියගියේ ඇයි? ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. එකල පොලීසිය භාරව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට කොමිෂන් වාර්තාවෙන් යම් නිර්දේශ⁣යක් නොතිබීම ගැන මට කේන්තියක් තිබෙනවා යැයි මං වාසුදේව නායක්කාර මහතා කීය.

 



අදහස් (12)

‘‘විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ‘‘

sharm warn Thursday, 25 March 2021 07:57 AM

විපක්ෂ නායක විතරක් නොවේ. ඔයා ඇතුළු 225ම ඉන්නේ හරියට වැස්සටවත් ඉස්කෝලේ නොගිය ගාණට කියලා අපි නම් දන්නවා.

:       8       48

නස්නීන් Thursday, 25 March 2021 08:12 AM

හරියට හරි. හෝඩියේ ප්‍රතිපත්ති අයයි, මහලු මඩම්වල ඉන්න ඕන අයයි තමයි ඔතන ඉන්නේ.

:       6       40

ලුම්බිණි Thursday, 25 March 2021 08:27 AM

විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ නම් පාර්ලිමේන්තුවේ ඔබේ හැසිරීම හරියට මොන්ටිසෝරි ළමයෙක් ගානයි. අතීතය අපට අමතක නැත...

:       4       45

Suranjith Thursday, 25 March 2021 08:36 AM

ඔබ ඉන්නේ අඳ, ගොලු, බිහිරි පාසලේ හෝඩියේ වෙන්න ඇති.

:       4       32

de silva Thursday, 25 March 2021 10:28 AM

ඔබතුමා ඉන්නේ පිස්සන් කොටුවේ වගේ...  

:       3       24

ase Thursday, 25 March 2021 11:27 AM

සමසමාජ කොමියුනිස්ට්කාරයෙක් ප්‍රජාතන්ත්‍රවාදය ගැනද කියන්නේ?

:       1       10

කපුරුහාම් Thursday, 25 March 2021 11:32 AM

තමුන් ඉන්නේ මොලේ උඩ.... මේ වෙනකොට ඉන්න ඕනේ මහලු මඩමේ.

:       1       13

banda Thursday, 25 March 2021 11:37 AM

සජිත්ව හෝඩියේ පන්තියට දාලා ඔයාට මහලු මඩමකට යන්න බැරිද?

:       1       14

victor Thursday, 25 March 2021 02:56 PM

සහෝදරයා..! ඔබ ඉන්නේ හොර ධනපති පන්තියේ...

:       1       12

Rata Perata Thursday, 25 March 2021 03:37 PM

ඒකනේ... මේ මනුස්සයා වගේ ඉක්මණට ලොකු වෙන්න ඕනේ...

:       0       0

chandima Friday, 26 March 2021 12:25 AM

ඒ කාලේ අපිත් දෙකේ පන්තියට ගියාම හෝඩියේ අයට නුඹලා තාම හෝඩියේ කියලා හූ කියනවා. හැබැයි තුනේ, හතරේ පන්තිවලට ගියාම ඒ උද්දච්ච සිතුවිලි නැතිව ගියා.

:       0       0

සරා Friday, 26 March 2021 12:38 PM

කොහොමත් එයා සදහටම හෝඩියේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 11 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1240 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 170 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 978 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 469 2

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site