මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට පටන් ගත්තේය.
ජෝර්ජියා විපක්ෂ නායකයා පහර දුන් සැණින්, සෙසු විපක්ෂ මන්ත්‍රීවරු ද ඇමැතිවරුන් සමඟ ගුටි බැට හුවමාරුවකට එක් වූහ. ගුටිබැට හුවමාරුවේ දසුන් විදෙස් පුවත් ඔස්සේ සජීවීව විකාශය විය.
ජෝර්ජියාව් පුණ්‍යායතනවලට, විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය ආයතනවලට විදේශවලින් ලැබෙන ආධාර, අරමුදල් ආදිය විනිවිදභාවයකින් ලැබිය යුතු බවත්, එම කටයුතු නියාමනයට ලක් විය යුතු බව පෙන්වා දෙමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබකිඞ්සේ ප්‍රමුඛ ඔහුගේ රජය නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරැසෙයි.
පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ආරම්භ වූයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙනි.
(බීබීසී)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
Prabha Tuesday, 16 April 2024 04:09 PM
මම හිතුවේ පුතානෝට යකා වැහිලා කියලා
ravin Tuesday, 16 April 2024 05:05 PM
එහෙ එහෙම උනාට මෙහෙ .බොරුවට මහජනයාට පේන්න විරුද්ධවාදියෝ උනාට හවසට ගජ මිතුරෝ .ඒකට නයිට් ක්ලබ් යන්නේ එකට හොරකම් කරන්නේ .තව තව දේවල් තියනවා ප්‍රසිද්ධියේ පල කරන්න අමාරුයි
chandima Tuesday, 16 April 2024 10:27 PM
අපේ ජනාධිපතිලා ඇමතිලත් ඔය පාර්ලිමේන්තුවේ ඔයවෙලේම ඉඳලා අම්බානක කෑවා නම් කොහොමද ?ඒක සිංහල අවුරුද්දට කලින්ම උනානම් මිනිස්සු ඩබල් එකේ කැවුම් කිරිබත් කනවා