IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පහරදීමට උත්සහ  දරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ  මන්ත්‍රීවරු  පාර්ලිමේන්තු සභා ගැබින් අද පස්වරුවේ  පිටව ගියහ.

එහෙත් විපක්ෂය  නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තබා ගැනීම් දිගටම රැඳී සිටිනු දක්නට ලැබිණ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙසේ සභා ගැබෙන් පිටව ගියේ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

 

 



අදහස් (10)

විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

පිටිගල මිලානෝ Saturday, 04 December 2021 02:54 PM

කොන්ද කෙලින් තියෙන පක්ෂ නායකයෙක් සිටී නම් මොහුව පක්ෂයෙන් නෙරපනවා. එසේ නොමැති නම් මේ ඔක්කෝම අපි එකතුවෙලා එළවමු හරි දිනය පැමිණිවිට... ඒ අතින් ජවිපේ පක්ෂ විනය ඉතා ඉහළයි.

:       9       21

Sk Saturday, 04 December 2021 03:11 PM

225 ම යන්න ගියානම් හොඳයි.

:       1       16

Raveendra Saturday, 04 December 2021 04:22 PM

අනේ බලන්නකෝ... මේ මීහරකුන් 225ම එකිනෙකාට කා මරාගන්නේ රටේ සුබසිද්ධිය, රටේ දියුණුව, රටේ පුරවැසියන් වෙනුවෙන්මනේ... එහෙව් එකේ මේ කවුරුවත් මැරුනේ නැති එකත් පුදුමයක්නේ...

:       2       7

ගමේ එකාලා Saturday, 04 December 2021 05:58 PM

ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහරු නම් දරාපු මැරයින්, කිසිම චාරයක් නැති හොර දූෂිතයින්... එහෙම අයගේ හැසිරීම් ගැන මුලු ලෝකෙම දැකලා තියෙනවා. තිරිසනුන්ටත් වඩා අන්තයි...

:       5       31

BamunuarachchiSunday, 05 December 2021 06:19 AM

හැබැයි අර ගුටිකන්න ගිය මන්ත්‍රියාට තිබෙන්නේ අපි ඉස්කෝලේ ගියකාලේ කියන විදිහට ගුටි කන මුණක්... මම දැනගෙන හිටියා ඔය ගොයියා කවදා හෝ කාගෙන් හරි ගුටිකනවා කියලා...

:       2       0

Lalith M Saturday, 04 December 2021 07:49 PM

මේ සිද්ධියේ කැතම කොටස... දිනේෂ් ගුණවර්ධන ලොක්කාගේ බෙරිහන්දෙන කැත හැසිරීම... ඉවසීම බැරි මේ වගේ කැත හැසිරීම් පිළිකුල් සහගතයි...

:       0       15

VithanaSunday, 05 December 2021 02:12 PM

බොරළුගොඩ වලව්වේ පිළිකන්නේ ඉපදුණු කෙනෙක්ද කවුද දන්නේ...?

:       0       1

BamunuarachchiSunday, 05 December 2021 06:52 PM

කොයිකාලේද ඉපදුනේ? ඔහේගේ අම්මා තාත්තා ඔහේ අඳුනනවාද? බොරලුගොඩ වලව්වේ මිනිස්සු රටට කරපු සේවය ඔය මහවැලියේ කාණු කපපු ජෙප්පන් කරලා නැහැ. නිධන් හාරපු ගොයියන් කරලත් නැහැ. නොදන්නා මගුල් කතා නොකර ඉන්න හලෝ...!!!

:       2       0

Bamunuarachchi Sunday, 05 December 2021 06:21 AM

ගුටිකන එකා මොන පැත්තේ හිටියත් ගුටිකනවා. කන්න ඕන මිනිස්සු තව කීප දෙනෙක් ඉන්නවා.

:       2       0

Roni kuranage Sunday, 05 December 2021 08:20 AM

ඒ ගොල්ලන් හැමදාම එන්නේ නැත්නම් හොඳයි. අාවත් වැඩක් නැහැනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1081 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1923 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 651 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1789 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 934 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3998 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site