(ජේ.කේ.එල්. චාමින්ද)
ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වරෂයේ (2022) අවසන් වනවිට මෙකි මුදල අයවිමට තිබු අතර එකි ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාගදේපාර්තමේන්තුව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලිමකර තිබුණි.
එහෙත් ඒ සදහා මේවනතෙක් ප්‍රතිචාර ලැබි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. ආයතන විභාග පවත්වා ගාස්තු අයකළ යුතු බව ප්‍රකාශකර සිටියද සම්පුර්ණණ මුදලම හෝ අත්තිකාරමක් නොගෙන විභාග 09ක ප්‍රථිපල නිකුත්කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක්
සෙනෙවිරත්න Monday, 25 September 2023 03:14 PM
ඡන්ද පත්‍රිකා මුද්‍රණය තමයි ණයට කරන්න බැරි වුනේ. මේවා නොමසුරුව කරනවා අත්තිකාරමක්වත් නොගෙන... උත්තර පත්තර බලන අයට ගෙවීම් කරනකොටත් හරි ලෝභයි. මේවා ගේම්, සම්බන්ධ අය ප්‍රසිද්ධියේ වෙඩි තබන පාලනයක් ආකල මේවා නැතිවේවි...!