(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත්දා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවන් ආණ්ඩුවේ පාර්ශව සඟවන බවට මෙම ප්‍රකාශය මගින් ඒත්තු ගැන්වෙන බැවින් වහාම එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කර ඇත.
විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා වහාම පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශාන්ත රත්නායක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විමල්ගේ ප්‍රකාශයට කවින්ද සීඅයිඩීයට
SUNIL MILANO Friday, 12 March 2021 10:57 AM
මේ අයගේ ලැජ්ජා නහර කොහේද දන්නේ නැහැ තියෙන්නේ..? යහපාලනේ කාලේ කොහේද දන්නේ නැහැ හිටියේ..? මම හිතන්නේ නිදාගෙන වෙන්න ඇති.
බමුණු.Saturday, 13 March 2021 12:03 PM
සුනිල් මිලානෝ නිදි වගෙයි මට නම් පේන්නේ... අප කතා කරන්නේ දේශපාලනයක් ගැන නොවෙයි. යහපාලනේ හොඳ නැති නිසා මේ අයට බලේ දුන්නේ. අවශ්‍ය නිසයි පැමිණිල්ලක් දාන්න ගිහින් තියෙන්නේ. මිලානෝ නමින් පෙනී ඉන්න කැමැති වුණාට තාර්කික බුද්ධිය නැහැ වගෙයි පේන්නේ...
Kule Friday, 12 March 2021 05:55 PM
ඔක්කොටම පිස්සු