IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විමල්ලාගෙන් නව සන්ධානයක්

(සුජිත් හේවාජුලිගේ )

නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන්  නායකයකු  තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.



අදහස් (22)

විමල්ලාගෙන් නව සන්ධානයක්

Buddika Thursday, 26 May 2022 06:44 PM

මේකට හොඳම නම තමයි ‘‘අන්තර්ජාතික කුමන්ත්‍රණකාරී අශුද්ධ සංධානය‘‘

:       7       45

අසංග Thursday, 26 May 2022 06:48 PM

ඔබලා මොන සංධානයෙන් සාදාගත්තත් එය පවතින්නේ මීළග මහ මැතිවරණය දක්වා පමණයි. ඔබලාව ජනතාව ප්‍රතික්ෂේප කර ඉවරයි.

:       6       53

Channa Thursday, 26 May 2022 06:54 PM

අපි ඔක්කොම ඔබ සමගයි...! 

:       52       9

chandima Thursday, 26 May 2022 06:54 PM

පොල් කඩන්න ඉගෙන ගන්න කියනවද? 

:       7       37

ajith Thursday, 26 May 2022 06:57 PM

ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම් හෝ ජනතා පීඩනය පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් නොකරන, ඔවුන්ගේ බලය ලබාගන්නේ කෙසේද කියා පමණක් කටයුතු කරන්නා වූ දේශපාලනයේ විහිළු සපයන්නෝ...!

:       6       51

දාස Thursday, 26 May 2022 07:08 PM

ඔහේලා මොන නාඩගම නැටුවත් දැන් වැඩක් නෑ... මිනිස්සු ඔය වෙස්මාරුව දන්නවා...!

:       6       47

Bamunuarachchi Thursday, 26 May 2022 07:30 PM

ගෙදරට යාන පාරේ කෙනෙක් කඩය දැම්මා. ඒ කඩකාරයත් එක්ක තරහට තව මිනිහෙක් කඩයක් දැම්මා ඒ කඩවලට මිනිස්සු යනවා බලලා තවත් මිනිහෙක් කඩයක් දා ගත්තා. අන්තිමට බලනකොට අර පළමු කඩේට ආව මිනිස්සු තමයි මේ කඩ තුනට බෙදිලා ගියේ. නමුත් හම්බ මිනිහා දා ගත්තු කඩේට හැමදාම යන ගමේ හම්බයින් ටික ගියා. අන්තිමට හම්බ කඩකාරයින් ගමේ තව ඉඩම් අක්කර ගාණක් ගත්තා විමලෝ. ඒ ටිකමයි ඔබලාට වෙන්නේ.. සිංහල ඡන්ද ටික බෙදෙනවා කොහෙවත් ඉන්න කෙනෙක් රජවෙනවා. සිංහල ඌරන් කැකුණ තලනවිට හම්බ කුකුළන්ට රජ මගුල් විමලෝ....

:       37       21

නවූෆර්.Friday, 27 May 2022 08:34 AM

නිතර දෙවේලේ මුස්ලිම් මිනිසුන්ට කරනා අපහාසවලට නම්.. මේ බමුණා ඊළඟ ආත්මයේ මුස්ලිම් මිනිසුන්ගේ නිවසක මෙහෙකාරයෙකු වී ඉපදේවා .. !!!

:       2       8

BamunuarachchiSunday, 29 May 2022 10:35 AM

ඊළඟ ආත්මය? කොහෙද එහෙම උගන්වන්නේ? කුරානයේ ඊළඟ ආත්මයක් ගැන කියනවද? පුදුමයි කුරානයේ නැති දෙයක් හිතුවා...

:       0       0

BamunuarachchiSaturday, 28 May 2022 05:17 PM

මේ කතාව බොරුද?

:       0       0

ana Thursday, 26 May 2022 07:49 PM

කිරෙන් බැද්දත්..., තෙලෙන් බැද්දත්... කිරෙන් බැද්දත්..., තෙලෙන් බැද්දත්...

:       7       31

BamunuarachchiFriday, 27 May 2022 08:56 AM

කිරෙන් බැද්දත්..., තෙලෙන් බැද්දත්... විමල් විමල්ම තමයි.

:       1       2

Kumara Thursday, 26 May 2022 08:42 PM

එන්නකෝ හදාගෙන සංධානයක්...!

:       0       7

Rata Perata Thursday, 26 May 2022 11:17 PM

හරියට හරි... ඕක තමයි දැන් කරන්න ඕනෑ.. රට බංකොළොත්.. මිනිස්සුන්ට කන්නත් නෑ. තව බෙදපල්ලා...

:       0       0

ජයලත් Friday, 27 May 2022 05:07 AM

ඔය සමහර පක්ෂවල ඉන්නේ ආසන විසිහයේ බස් එකක යන්න තරම්වත් පාක්ශිකයින් නැහැ...

:       0       0

මහිලාල් Friday, 27 May 2022 08:04 AM

වගවීමක් නැති අය මේ රටේ පාලන තන්ත්‍රයෙන් ඉවත්කළ යුතු කාලයක මේ ලී ක්වාන් යූ ලා රටට කරපු අපරාධය ගැන දැන් කිසිම කතාවක් නෑ.

:       0       0

lakvidu Friday, 27 May 2022 09:27 AM

මේ මනුස්සයා රටට නම් කිසිම වැඩක් නැහැ..

:       0       6

පුරවැසියා... Friday, 27 May 2022 09:38 AM

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම නොව යළිත් බලයට ඒම ගැන සිතන පිරිසක්...!

:       0       6

gagana Friday, 27 May 2022 10:41 AM

සන්ධාන හද හද හිටු...!

:       0       7

Kule Friday, 27 May 2022 11:18 AM

ආර්ථික ඝාතකයා ගැන මීට වසර 12 කට පෙර ඔබ මහින්දට කියා සිටියා.. රජය තුළ සිටිමින් ඔහුට විරුද්ධව නැගී හිටිය එදා ඔබට අද රටට සිදුවී ඇති විනාශය දුටු රටේ ජනතාවට අවංකව දේශපාලනය කරන්න.

:       0       0

sharm warn Friday, 27 May 2022 11:21 AM

රට විනාශ මුඛයට දාන්න මුල පටන්ම දායක වෙච්චි පින්වතෙක් තමයි මේ.. මහ ගස් මුල් ඉදිරිලා වැටෙන්න යනවා කියලා පෙනෙනකොට පොඩි ගහක් යටට යන්න දඟලනවා. මෙයාලගේ එකම අරමුණ බලයේ රැඳිලා ඉන්න එක. නැතුව ජනතාවට නැගිටින්න පාරක් හදන එක නෙමෙයි.

:       0       6

උදය Friday, 27 May 2022 12:47 PM

කොහොමහරි රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න. ශෂී වීරවංශව හිරේ වැටෙන්න දෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1172 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2224 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1672 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1619 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1084 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 801 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25719 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site