(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වායු රයිෆලයක් ගමන් බෑගය තුළ සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු කිසියම් ආබාධ තත්ත්වයක පසුවන නිසා රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන අයෙක් බව ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ul229 දරණ ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යය බලා යාමට පැමිණ ඇත .
ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවේ දී ඔහුගේ ගමන්මල්ලේ සඟවා තිබූ වායු රයිෆලය හොයා ගැනීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු වායු රයිෆලය ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපල පොලිස් ස්ථානය වෙත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සැකකරු මෙම වායු රයිෆලය මහනුවර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකින් මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වායු රයිෆලයක් වූයෙන් වුයේත් රජයට රැගෙන යෑමට උත්සහ කලේ කුමන අරමුණකින් ද යන්න ගැන සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි