(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කර නිත්‍යානුකූලව බෙදා හරින රූපලාවන්‍ය වලට සමාන ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන අලෙවිකල පිළියන්දල සුපිරි වෙළඳ සැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එම වෙළඳසැල තුළ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ වර්ග 27කින් යුත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රූපලාවන ආලේපන දියර සහ ක්‍රීම් වර්ග තොගයක් පොලිස් භාරයට ගනු ලැබීය.
එම රූපලාවන ශිල්පිනිය පවත්වාගෙන යන ආයතනයේ නීති අංශයේ නිලධාරියෙක් පිළියන්දල පොලිසියට වෙත පැමිණ තම නියෝජිත ආයතනයෙන් බලපත්‍ර සහිතව ආනයනය කරන ලද රූපලාවන්‍ය ආලේපනවල නම අවභාවිතා කර නිෂ්පාදනය කළ ව්‍යාජ ආලේපන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක අලෙවි කරන බවට කරන ලද පැමිණිල්ලක් ලැබුණ බව පොලිසිය කියයි .
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාජ ආලේපන අලෙවි කළ අයෙක් අල්ලයි