(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දී ඇල් ඔයේ ගසා ගෙන ගිය මව බේරා ගැනීමට ඔයට පැන්න පුතා ද ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ද දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.
මව බේරා ගැනීමට පුතාට හැකි වුවත් ඔහුට ඔහුගේ දිවිය බේරා ගැනීමට හැකි වී නැත.
දියේ ගිලෙමින් සිටි බව මව බේරා බේරා ඇතත් අධික සැඩ පහර නිසා ඔහුට ගොඩබිමට පිහිනා පැමිණීමට නොහැකි වූ නිසා ඔහු ද දියේ ගිලී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිය පෙම්වතා ගසාගෙන යන අයුරු දුටු පෙම්වතිය බව කියන තරුණිය ද ඔහු බේරා ගැනීමට දියට පැන ඇති අතර පසුව දෙදෙනාම සැඩ පහරට අසුවි දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙසේ දියේ ගිළී අතුරුදහන්ව ඇත්තේ අවුරුදු දහඅටක් වයස ඩිලාන් මධුසංඛ සහ ඔහුගේ පෙම්වතිය බව කියන ඉමල්කා මධුවන්ති විමලරත්න නමැති 23 හැවිරිදි තරුණිය වෙති.
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා අතුරුදහන් ව සිටින දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
සරස්වතී නැමැති කාන්තාව අද හයට පමණ නිවස අසලින් ගලා බසින දීගල් ඔයේ නාමින් සිටියදී සැඩ පහරට අසුවී ගසාගෙන යමින් සිටියදී දුටු ඔහුගේ 18 හැවිරිදි පුතා මව බේරා ගැනීමට ඔයට පැන ඇතැයි පොලිසිය කියයි.
මව බේරා ගැනීමට පුතා හැකි වුවත් ඔහු සැඩපහරට හසුවී ගියේ දියේ ගසාගෙන අයුරු දුටු පෙම්වතියදසිය පෙම්වතා බේරා ගැනීමට ඔයට පැන්න අවස්ථාවේ දෙදෙනාම සැඩපහරට හසුවී හසුවී හසුවී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වේයන්ගෙඩ ඛේදවචකයක්:මව බේරා පුතාත් පෙම්වතියත් ඔයේ අතුරුදහන්