IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතුයි

(නිමල කොඩිතුවක්කු)


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉලක්ක ගත දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එක නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලකයන්ගේ වහලුන් බවට ව්‍යාපාරිකයන් පත් නොකොට ඔව්න්ගේ  ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සිදුවිය යුතු බවත් කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.

ධන කුවේරයන්ගේ ණය කපා දැමීමට රජය  පසුගිය කාලයේ ක්‍රියා කළත්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අය කර ගැනීමට දරුණු ක්‍රමවේද භාවිත කිරීම තරයේ හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (5)

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතුයි

සමරගේ Sunday, 21 May 2023 05:01 PM

ඒ වගේම දේශපාලුවන් ව්‍යාපාරිකයන්ගේ වහල්ලු වෙන්නත් හොඳ නෑ. ජෝ සිම් තමයි ඉස්සෙල්ලම මතක් වෙන ව්‍යාපාරිකයා

:       0       0

SUNIL MILANO Sunday, 21 May 2023 05:23 PM

මෙයානම් නියම බඩුව .එදා ඉඳලම ජීවත්වෙන්නේ ව්‍යාපාරිකයන් රවට්ටගෙන කට ඇරියොත් කියන්නෙම බොරු .ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මන්දා ?

:       0       3

Gajaman Sunday, 21 May 2023 09:23 PM

කිව්වොත් ගොං කතාවක් තමයි. ටැක්ස් ගහන ගැහිල්ල උංගෙ වහලුන් කියල හිතාගෙන හොරකං වල පාඩු පියවන්න කරපු අමු අසාදාරණ හිඟමන් කර්තව්යයක් බව නුඹ නොදන්නේද ?

:       0       0

Saththaya Monday, 22 May 2023 07:06 AM

බලන්න ...මේ වගේ අලයක් වගේ මොලයක් ලෝකේ කොහෙවත් නැහැ .

:       0       2

සාර්කැස්ටික් Monday, 22 May 2023 07:27 AM

දේශපාලන පුවත් සම්ප්‍රප්ඵලාප ඉලිප්පීම හෙළාදකිමි... ජපානයේ පත්තරවලත් මෙහෙමද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 11 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 49 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 216 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 167 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 522 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 218 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 492 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site